Friday, June 6, 2025

යන්නම ඕනේ Trip එක හබරණ | Discover Habarana | Kamal Uncle


නියම පිරිමි යනු කවුද, ඇත්තටම නියම මිනිස්සු කව්ද, කියන එකට හොඳ උදාහරණයක් කමල් අංකල්. තමන්ගෙ සතුට තමන්ම හදා ගන්න එක, ජීවිතේ සාමකාමීව සතුටින් ඉන්න එක කමල් අංකල්ගෙන් හොඳට ඉගෙනගන්න ඇහැකි, උයනවට අමතරව. කමල් අංකල්ගෙ හැම වීඩියෝ එකක්ම පට්ට උනාට මම මේක තෝර ගත්තෙ, බලන්න  කමල් අංකල් අර උයන අනිත් ගෑණුකෙනා එක්ක සහයෝගෙන් ගෞරවයෙන් මං පොර නොවී වැඩ කරන හැටි, පිරිමි ළමය හදපු අච්චාරැව අගය කරපු හැටි, හැමෝම ගෑණු ළමයට පාඩුවෙ ඉන්න දීපු හැටි, මේව හරිම වැදගත්. ටොක්සික් නැති මිනිස්සු. කමල් අංකල්ට තව තවත් හරියන්න ඕනේ.

No comments:

Post a Comment

ඔයා පිරිමියෙකුට නොමිලේ කරන දේවල් වලට මූල්‍යමය අගයක් ලැබුනොත් වසර පහකින් ඔයා කෝටිපතිනියක්!

 ඔයා පිරිමියෙකුට නොමිලේ කරන දේවල් වලට මූල්‍යමය අගයක් ලැබුනොත් වසර පහකින් ඔයා කෝටිපතිනියක්! 1. ඔයා කසාද බැන්දේ කන්‍යාභාවය ඔප්පු කරලද? දැන් ඔය...