Monday, February 27, 2023

ලෝකය යනු පොතකි, ලෝකයේ සoචාරය නොකරන්නන් කියවන්නේ එහි එක පිටුවක් පමණි

The world is a book, and those who do not travel read only a page - Saint Augustine

මේ කතාව කියන්න හිතුනේ Eugene Levi ගෙ “The Reluctant Traveler” සීරීස් එක (ඇපල් ටී වී) පටන් ගන්නෙ ඒ වාක්‍යයෙන් නිසා. 

ලෝකය නැමති ලොකු පොතේ එක පිටුවක් කියවල ඒක තමා හොඳම කියල හිතාගෙන ඉන්න එපා, තාක්‍ෂණයේ දිුණුවත් එක්ක ලෝකය පුරා ඇවිදින්න පුළුවන් යූ ටියුබ් එකෙන් පවා. අපේ එක තමා හොඳම, අපි තමා මුළින්ම කලේ, අපේ එක තමා ලොකුම වගේ අදහස් නැති වෙලා ලෝකයේ හැම රටකම, ජාතියකම ලස්සන සහ විවිධත්වය දකින, ඒ විවිධත්වය අතර පවුල් වටිනාකම් වගේ පොදු සාධක දකින නිහතමානී, බුද්ධිමත්, ඇසූ පිරෑ මිනිසෙක් වෙන්න.


රොෂාන් පිළපිටිය මේ තරම් ඇසූ පිරෑ චරිතයක් බව දැන සිටියේ නෑ. https://www.youtube.com/watch?v=WXy1dj7v04c


කළින් පෝස්ටුවට අදාළව තනි පිටුවක් කියෝපු කෙනාට තවත් හොඳ උත්තර ලැබී තිබුනා. ඇත්තටම සතුටුයි ලන්කාවේ මිනිස්සු වෙනස් වෙන්න පටන් අරන්.

 Laksitha Samarakoon Bandara

මේවට මේ page කාරයොත් වගකියන්න ඕනෙ සෑහෙන්න. රීලා පුක හෝදන්න වතුර නැති උනත් අපේ උන්ට ලැට් එකේ කැටයම් ඕනෙ. මාර ජාත්‍යාලයක්. අපේ උන්ව ෆුල් අප් කරල තියෙන්නෙ. "ලෝකෙ ලස්සනම රට අපි, ලෝකෙ බුද්දිමත්ම මිනිස්සු අපි, ලෝකෙ අමාරුම බාශාව අපේ, ලෝකෙ අඩුම ගුරුත්වාකර්ශනේ අපේ, ලෝකෙ හොඳම හමුදාව අපේ ".. ඔන්න ඔහොම පල් බොරු ටිකක් කියලා අපේ උන්ගෙ හිතට දාලා තියෙන්නෙ අපි තමයි ලෝකෙ හොදම ජාතිය, ඇමරිකාවට අපිව යටත් කරගන්නකන් නින්ද යන්නෙ නෑ වගේ සිද්දියක්. ඉතින් අපේ උන් හිතන් ඉන්නෙ අපිට ලෝකෙ ඉස්සරහට යන්න බැරි මේ අනිත් උන් අපිව පාගගෙන, අපිට උදව් නොකර අපේ හැකියාවන් නොදැක්ක වගේ ඉන්න හින්ද කියලා. මිනිස්සු මුලින් තේරුම් ගන්න ඕනෙ අපි ඉන්නෙ වලක, මේක හිතන තරම් හොඳක් නෑ කියල.. මිනිස්සු තමන්ට කෙලවිලයි දැනටම තියෙන්නෙ කියලා තේරුන් අරන් ඒක පිලිගන්නකන් අපේ රට ගොඩ එන එක ගැන හීනෙකින්වත් බලාපොරොත්තු තියාගන්න බෑ 🥲

Sameera Saranga

මේක තමයි අපිට අධ්‍යාපනයෙනුත් උගන්නපු දෙ, අපිටවඩා රටක් නෑ, ඔක්කොම අපි තමයි කොලේ ගගා කියන එක, මේකට ප්‍රදාන හේතුවක් තමයි, ලංකාවේ මේ වගේ post ලියන අය ලෝක ඉතිහාසය ගැන නොදැනුවත්කම, ඔක්කොම මේ දූපතේ විතරයි තිබිබෙ කියන මානසිකත්වය, යුරෝපා ඉතිහාසය කියන්නෙම ඉතා විශාල අතීතයක් තියෙන ඉතිහාසයක්, නියන්ඩතාල් මානවයා ජීවිත් උනෙත් යුරෝපය කේන්ද්‍ර කරගනිමින් අපේ බලංගොඩ මානවයා ඉන්නත් කලින්, ඊට පස්සෙ අැතිවෙච්ච ශිෂ්ටාචාර පටන්ගන්නෙත් යුරෝපය කේනද්‍රකරගනිමින්, ග්‍රීක,රෝම ශිෂ්ටාචාර කියන්නෙ අපිට හිතාගන්නවත් බැරි විශාල ශිෂ්ටාචාර එවා, අපි තමයි ඔක්කොම කලේ කියන්න කලින් ලෝක ඉතිහාසය ගැන මූලික දැනුමක්වත් අරන් තිබ්බනම් තේරෙනවා අපි කියන්නෙත් මේ මහා ශිෂ්ටාචාරවල උප සංකෘතීන් කියලා.

Malindra Jayarathna

ඇත්තම කතාව ඉතිහාසයේ ඉදන් ආතල් අරන් සැප විදල තියෙන්නෙ රජ්ජුරුවෝ යි වටේ උන් ටිකයි හාමුදුරුවෝ ටිකයි විතරයි . අනිත් එකාට උනේ කැලේට යන්නයි අරුන් ඉල්ලුවම ගෑනි දෙන්නයි විතරයි . ගෙදර ට අලුත් මැටි ගාන්නත් රජාගෙන් අවසර ගත්ත උන්, ජීවත කාලෙම වලව්වටයි රජාටයි කබුරල මැරිල ගිය උන් හිටපු රටක සෙට් එකක් දානව අම්මෝ හෙල තාස්සනේ ලු. #ක තමයි


Wednesday, February 22, 2023

ගොබ්බ අභිමානයට සුපිරි උත්තර

 

n
 
 නැවත පණ දෙමු හෙළ තාක්ෂණයට
හෙළයන්ගෙ සනීපාරක්ෂාව..
මූලිකව අපි සනීපාරක්ෂක ක්රම විදිහට හදුන්වද්දි වැසිකිළි කැසිකිළි පහසුකම් ගැන තමා මේ කතාකරන්නෙ..
සුද්දො කාපු තැනම පහරන කාලෙක අපෙ ආදි හෙළයන් ගලින් කැටයම් දැමූ අගනා වැසිකිළි බාවිතා කරා..
ඔවුන් ඒකාන්තයෙන්ම සිතන්නට ඇති..අනාගතයේදී මෙම වැසැකිලි ගල් ලෝකයා පුදුම කරන බවට..
සුද්දා ලංකාවට දීපු දෙයක් කියල හිතං ඉන්න ජල මුද්රිත වැසිකිලි තමා අතීතයේ මිහින්තලය වගේ ප්රදේශ වලදි හමුවෙන්නේ..
යූ හැඩය හා පදම් කල මැටි වලින් තැනූ නල පද්දති වගේම අගුරු/වැලි/ගල් වැනි දේ තට්ටු ලෙස යොදා අපද්රව්ය පිරිපහදු කරන ලද ජලය පිටතට මුදාහරින ක්රමවේදයන් වල නටබුන් සුරක්ෂිතව හමුවෙනවා...
අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.
සෙන්ටිමීටර 10ක් ගැඹුරට (තොරතුරු ගත් මූලාශ්ර වල සදහන් වන්නේ වැසිකිළි නල ගොඩක් ගැඹුරට යවන්නේ නැහැ.ගල් පුවරු කියන්නේ කැසිකිලි වල අප ජලය බැස්සවූ කානු මැටි නල උනත් පොළව මට්ටමින් තමයි යවල තියෙන්නෙ) කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.
සුද්දා වැද්දා කාලෙ අහසින් ගිය අපිට...කලු ගලත් මෙලෙක් කරල හැඩ මවපු අපිට අද වෙලා තියෙන දේ දැක්කම දුකය්...
උපුටා ගැනීමකි ..





සුපිරි උත්තර

කුරුවිට ලමයා
අනේ පලෑං බං යන්න ..අතීතෙ රීපු හැටි වැඩක් නෑ.. දැන් රෙන්න පුගේ ගූ නැත්නම් ..

    • Reply
    • Share
    • 3h
  • Shanaka Gunasekara
    සුද්දා ඒ කාලේ කාපු හැමතැනම පැහැරුවා කියන්න සාක්ෂි තියෙනවද?
    • Like
    • Reply
    • Share
    • 3h
    • Ridma Hewavitharana
      Shanaka Gunasekara දැන් මේකත් කොහේ හරි තිබුන ලිපියක් උස්සගෙන ඇවිත් දාල ගෲප් එක රන් කරවන්න ...
      ඔය ආකල්පෙම තමයි දේශපාලනිකව පාවිච්චි කරලා අඔඒ අහවල් එක මාරයි කියලා අපිව ගොන්නු කර කර ඉන්නෙ ..
      අවුරුදු දාස් ගානකට කලින් රීපු එකට ආඩම්බර වෙනවා දැන් මේ ඇඳිවතේ රෙවිල ඉන්න එකට මුකුත් කරන්නෙ නැතුව ...
      මුන් වගේ වුන්ට තමා ෆුඛ මහල බඩයන්න බෙහෙත් දෙන්න ඕනෙ ...
    • Shanaka Gunasekara
      මෙන්න ඒ කාලේ රෝමයේ public toilet .. අපේ මෝඩාභිමානය තමයි හැමදාම හරහට හිටියේ..
      May be an image of outdoors and brick wall
      • Like
      • Reply
      • Share
      • 3h
    • Rusiru Perera
      සුද්දා ඒ කාලෙත් අපිට වඩා දියුණුයි. මීටත් වඩා දියුණු වැසිකිලි පද්ධති ඒ කාලෙ මහ ජනතාවට ඒ රටවල තිබිල තියෙනව. අපේ රටේ ඕවා තිබිල තියෙන්නෙ රජවරුන්ටයි ආරාමවලයි. පොඩ්ඩක් ගූගල් කරල බලන්න. 2500 අරකයි මේකයි ගගා පම්පෝරි ගහන නාකි හැත්ත ඕවා දන්නෙ නෑ. අපේ පරම්පරාවවත් පුරුදු වෙන්න ඕනි අපිට වගේම ඒ රටවලටත් අපිටත් වඩා ගොඩක් දියුණු අතීතයක් තිබුනා වගේම ඒවාට ගරු කරන්නත්. ඒ වගෙම ඒ රටවල් දියුනුවෙන් දියුනුවට ගියා කියලත් අපිට අපේ ජීවිත කාලෙදි කවදාවත් ලඟා වෙන්න බැරි මට්ටමක ඒ රටවල් දැන් ඉන්නෙ කියලත්.
      අපේ රටේ මේ නිර්මාණ විශිෂ්ඨයි. ඒව අපිට අභිමානයක්. ඒවා අපි ආරක්ශා කරගන්න ඕනි. ඒත් ඕවයෙන් කිසිම වැඩක් නෑ දැන්. මගෙ අදහස නම් ඉතිහාසය පුරාවිද්යාව විශය හදාරන අය ඇරෙන්න අනිත් අයට ඉතිහාසය පාඩම් වෙනුවට ලමයින්ගෙ ආකල්ප වැඩි දියුනු කරන මොනවහරි විශයක් සිලබස් එකට දාන්න ඕනි. නැත්නම් ලෝකෙ ඉස්සරහට යන වෙන මොකක් හරි විශයක්. ඒක අපේ රටේ අනාගතේට ආයෝජනයක් වෙයි.
    • කාටහරි ඇත්ත දැනගන්න ඕනෙනම් බලන්න - https://www.youtube.com/watch?v=50NL51b7Yy0&t=539s


 




මේ වගේ පච කෙළ කෙළ සුද්දොන්ට පස් පඩන්ගුවෙ බනින එළ.නගෙ ප්‍රොෆයිල් පින්තූරෙ ඉන්නෙ ලන්කාවෙ බබෙක් නෙමේ සුදු බබෙක්. යකූ මුන් තරම් දෙපිටකාට්ටු සත්තු ! එක්කො සුද්දෙක්ට කියල සුදු බබෙක් හදා ගන්න බැරි උන ඇරියස් කවර් කරනවද කොහෙද.



සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...