Tuesday, December 3, 2019

ජනප්‍රිය පැරණි සිoහල අනුකාරක ගීත වල මුල් හින්දි, උර්දු සහ ද්‍රවිඩ ගීත (3 කොටස)


1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw

2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ https://www.youtube.com/watch?
v=shjfQSqswDU

3. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා https://www.youtube.com/watch?v=TKmIrlo2r8E

4. මිල්ටන් පෙරේරාගේ පාගල යාමුකො හැටේ https://www.youtube.com/watch?v=WhDaUXVre4s

5. මේබල් බ්ලිත් (?) ගේ සරා ගොයිය හරි මිනිහා https://www.youtube.com/watch?v=uBlBBJWBSQw

6. A. M. රාජා සහ J. රානි ගේ පෙම් කැකුළු පිපී https://www.youtube.com/watch?v=l8rz-94yibM

7. ජී එස් බී රානි පෙරේරාගේ  සැන්ගී සැන්ගී ඈත සූර්‍යයා https://www.youtube.com/watch?v=ZKZYniG-4wk

8. මොහිදීන් බෙග් ගේ තනිවයි උපන්නේ මැරෙන්නේ https://www.youtube.com/watch?v=H2fWoubHLB4

9. මොහිදීන් බෙග් ගේ  ඔබෙ රාගී මන කැළඹේදෝ https://www.youtube.com/watch?v=-V-fzbQ3Dbk

10. මොහිදීන් බෙග් සහ J. රානිගේ දුටු දා ඉඳලා ලුහුබැන්දා https://www.youtube.com/watch?v=65gt3xXLNtM

11. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ තරැ පායන ආකාසේ https://www.youtube.com/watch?
v=2w_Cbd4KCvg

12. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ පෙම් මල් මාලා නෙලා ගොතාලා https://www.youtube.com/watch?v=HXvMXpu5gHA

13. හරෑන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ ආනන්ද මේ රෑ https://www.youtube.com/watch?v=iSyRts04yOE

14. J. රානි සහ K. රානිගේ මනරම් රැඟුමන් https://www.youtube.com/watch?v=nNGnSJdFihQ

15. H. R. ජෝතිපාලගේ මේ නොනිමෙන දිවි ගමනේ https://www.youtube.com/watch?v=YZA0fvBQZjk

16. H. R. ජෝතිපාලගේ වයන්න සිතාරේ https://www.youtube.com/watch?v=MkABeVCv4lw

17. H. R. ජෝතිපාලගේ සැලෙන ලෙළෙන දළුව විළස https://www.youtube.com/watch?v=aAJ4asMYepc

18. H. R. ජෝතිපාලගේ දිය කිඳුරිය සේ සාගරේ https://www.youtube.com/watch?v=_mzdkxnU4mU

19. H. R. ජෝතිපාලගේ ආවා ආවා රස ගීත ගයා https://www.youtube.com/watch?v=lTgbq5vXJD8

20. H. R. ජෝතිපාලගේ සිරියා මේ සාරා https://www.youtube.com/watch?v=oe3KH0bR9aI

21. H. R. ජෝතිපාලගේ සඳ මෝදුවෙලා නැගෙනා https://www.youtube.com/watch?v=beqTRIpoos8

22. H. R. ජෝතිපාලගේ ඔයා හොරෙන් හොරෙන් https://www.youtube.com/watch?v=4EO6LnBWoRI

23. H. R. ජෝතිපාල  සහ ඇන්ජලීන් ගුණතිලකගේ සුදු පාට මීදුම් ගලාලා https://www.youtube.com/watch?v=exD5okdopWc

24. H. R. ජෝතිපාලගේ ආදර මධුර අතීතේ https://www.youtube.com/watch?v=Nn_brPYTjpc

25. සුජාතා අත්තනායකගේ හර්දේ රස මාලිගේ https://www.youtube.com/watch?v=o0BTorRMr8E

26. සුජාතා අත්තනායකගේ මාලිගාවේ මා රැජිනී https://www.youtube.com/watch?v=vTPMXh5RKAM

27. මිල්ටන් පෙරේරාගේ මධු සඳෙන් තවත් https://www.youtube.com/watch?v=ILgrhR9rjyM

28. ධර්මදාස වල්පොල සහ K. රානිගේ  පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ (?) වදී https://www.youtube.com/watch?v=ruqJAruR8aM

29. රැක්මණී දේවීගේ අද හඞනව හිමියනි https://www.youtube.com/watch?v=zaka9-uC0S4

30. ශානිකා වනිගසේකර සහ කවීෂ කවිරාජ්ගේ සිඳී බීඳී ආදරේ https://www.youtube.com/watch?v=7IsvJVlFyGI



4 comments:

  1. ඔබගේ පැරණි ගී එකතුව රස වින්දා. මෙල්බර්න්හි අපගේ Senior Citizens Club එකේදී මෙයින් කිහිපයක් අසන්නට සැලැස්වූවා. සියලු දෙනාම ඉතා කැමැත්තෙන් ගී අසා හොඳ වින්දනයක් ලැබුවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි, ස්තූතියි. ඔන්න මටත් ඉල්ලීමක් තිබෙනවා ඔබලාගේ සoගමයෙන්. ලස්සන පැරණි හින්දි ගීත දෙකක් තියෙනවා සිoහල කොපිය හරියටම මතක නැති. පල්ලෙහා links බලලා මතක නම් මට කියන්න සිoහල කොපිය සහ ගායක/ගායිකාවන්ගේ නම්. ස්තූතියි නැවතත්.

      1. https://www.youtube.com/watch?v=SuMgYRG3vPU

      2. https://www.youtube.com/watch?v=5y8xheHDCY4

      Delete
  2. මම ඉතා කැමැත්තෙන් ගී අසා හොඳ වින්දනයක් ලැබුවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජගත් මේ පැත්තෙ ආවට. ලැයිස්තුවේ නැති ඔබ සොයන ගීත තිබේනම් කියන්න, සොයාදෙන්නට උත්සහ කරන්නම්.

      Delete

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...