Tuesday, December 3, 2019
ජනප්‍රිය පැරණි සිoහල අනුකාරක ගීත වල මුල් හින්දි, උර්දු සහ ද්‍රවිඩ ගීත (3 කොටස)
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw
2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ https://www.youtube.com/watch?
v=shjfQSqswDU
3. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා https://www.youtube.com/watch?v=TKmIrlo2r8E
4. මිල්ටන් පෙරේරාගේ පාගල යාමුකො හැටේ https://www.youtube.com/watch?v=WhDaUXVre4s
5. මේබල් බ්ලිත් (?) ගේ සරා ගොයිය හරි මිනිහා https://www.youtube.com/watch?v=uBlBBJWBSQw
6. A. M. රාජා සහ J. රානි ගේ පෙම් කැකුළු පිපී https://www.youtube.com/watch?v=l8rz-94yibM
7. ජී එස් බී රානි පෙරේරාගේ සැන්ගී සැන්ගී ඈත සූර්යයා https://www.youtube.com/watch?v=ZKZYniG-4wk
8. මොහිදීන් බෙග් ගේ තනිවයි උපන්නේ මැරෙන්නේ https://www.youtube.com/watch?v=H2fWoubHLB4
9. මොහිදීන් බෙග් ගේ ඔබෙ රාගී මන කැළඹේදෝ https://www.youtube.com/watch?v=-V-fzbQ3Dbk
10. මොහිදීන් බෙග් සහ J. රානිගේ දුටු දා ඉඳලා ලුහුබැන්දා https://www.youtube.com/watch?v=65gt3xXLNtM
11. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ තරැ පායන ආකාසේ https://www.youtube.com/watch?
v=2w_Cbd4KCvg
12. මොහිදීන් බෙග් සහ රැක්මනී දේවීගේ පෙම් මල් මාලා නෙලා ගොතාලා https://www.youtube.com/watch?v=HXvMXpu5gHA
13. හරෑන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ ආනන්ද මේ රෑ https://www.youtube.com/watch?v=iSyRts04yOE
14. J. රානි සහ K. රානිගේ මනරම් රැඟුමන් https://www.youtube.com/watch?v=nNGnSJdFihQ
15. H. R. ජෝතිපාලගේ මේ නොනිමෙන දිවි ගමනේ https://www.youtube.com/watch?v=YZA0fvBQZjk
16. H. R. ජෝතිපාලගේ වයන්න සිතාරේ https://www.youtube.com/watch?v=MkABeVCv4lw
17. H. R. ජෝතිපාලගේ සැලෙන ලෙළෙන දළුව විළස https://www.youtube.com/watch?v=aAJ4asMYepc
18. H. R. ජෝතිපාලගේ දිය කිඳුරිය සේ සාගරේ https://www.youtube.com/watch?v=_mzdkxnU4mU
19. H. R. ජෝතිපාලගේ ආවා ආවා රස ගීත ගයා https://www.youtube.com/watch?v=lTgbq5vXJD8
20. H. R. ජෝතිපාලගේ සිරියා මේ සාරා https://www.youtube.com/watch?v=oe3KH0bR9aI
21. H. R. ජෝතිපාලගේ සඳ මෝදුවෙලා නැගෙනා https://www.youtube.com/watch?v=beqTRIpoos8
22. H. R. ජෝතිපාලගේ ඔයා හොරෙන් හොරෙන් https://www.youtube.com/watch?v=4EO6LnBWoRI
23. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ සුදු පාට මීදුම් ගලාලා https://www.youtube.com/watch?v=exD5okdopWc
24. H. R. ජෝතිපාලගේ ආදර මධුර අතීතේ https://www.youtube.com/watch?v=Nn_brPYTjpc
25. සුජාතා අත්තනායකගේ හර්දේ රස මාලිගේ https://www.youtube.com/watch?v=o0BTorRMr8E
26. සුජාතා අත්තනායකගේ මාලිගාවේ මා රැජිනී https://www.youtube.com/watch?v=vTPMXh5RKAM
27. මිල්ටන් පෙරේරාගේ මධු සඳෙන් තවත් https://www.youtube.com/watch?v=ILgrhR9rjyM
28. ධර්මදාස වල්පොල සහ K. රානිගේ පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ (?) වදී https://www.youtube.com/watch?v=ruqJAruR8aM
29. රැක්මණී දේවීගේ අද හඞනව හිමියනි https://www.youtube.com/watch?v=zaka9-uC0S4
30. ශානිකා වනිගසේකර සහ කවීෂ කවිරාජ්ගේ සිඳී බීඳී ආදරේ https://www.youtube.com/watch?v=7IsvJVlFyGI
Subscribe to:
Post Comments (Atom)
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
People say this is fake, please consider that possibility too ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ...
ඔබගේ පැරණි ගී එකතුව රස වින්දා. මෙල්බර්න්හි අපගේ Senior Citizens Club එකේදී මෙයින් කිහිපයක් අසන්නට සැලැස්වූවා. සියලු දෙනාම ඉතා කැමැත්තෙන් ගී අසා හොඳ වින්දනයක් ලැබුවා. ස්තුතියි.
ReplyDeleteහරිම සතුටුයි, ස්තූතියි. ඔන්න මටත් ඉල්ලීමක් තිබෙනවා ඔබලාගේ සoගමයෙන්. ලස්සන පැරණි හින්දි ගීත දෙකක් තියෙනවා සිoහල කොපිය හරියටම මතක නැති. පල්ලෙහා links බලලා මතක නම් මට කියන්න සිoහල කොපිය සහ ගායක/ගායිකාවන්ගේ නම්. ස්තූතියි නැවතත්.
Delete1. https://www.youtube.com/watch?v=SuMgYRG3vPU
2. https://www.youtube.com/watch?v=5y8xheHDCY4
මම ඉතා කැමැත්තෙන් ගී අසා හොඳ වින්දනයක් ලැබුවා. ස්තුතියි.
ReplyDeleteස්තූතියි ජගත් මේ පැත්තෙ ආවට. ලැයිස්තුවේ නැති ඔබ සොයන ගීත තිබේනම් කියන්න, සොයාදෙන්නට උත්සහ කරන්නම්.
Delete