සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනුව ඉහළම ලකුණු ගත්ත ළමයි ඉන්ටර්වීව් කලාම ඒ ඔක්කොටම පාහේ දොස්තරල වෙන්න ඕනෙලු (https://www.gossiplankanews.com/2023/12/2022-ol-best-results-holders.html). කොහේදි හරි කියවපු කතාවක් මතක් උනා. ලන්කාවෙ ඉස්කෝලවල ඉස්සරහම පේළියේ ඉන්න වැඩ්ඩො හොඳට විභාග පාස් කරල දොස්තරල ඉන්ජො වෙනව. මැද පේලි වල ඉන්න ළමයි බිස්නස් කරල ආයතන වල අයිතිකාරයො වෙලා අර දොස්තරල ඉන්ජො වැඩට ඇරන් උන්ව පාලනය කරනව. අන්තිම පේළියෙ එවුන් විභාග ෆේල් වෙලා දේශපාළනය කරල අර දෙගොල්ලොම පාලනය කරනව. ඉස්කෝලෙ එන්නෙත් නැතිව කට්ටි පැනපු අණ්ඩපාලයො ටික දේවාළ වල කපුවො, ආගමික පූජකයො වෙලා අර තුන් කට්ටුව පාලනය කරනව විතරක් නෙමේ උන්ගෙන් වැඳුම් ලබනව.
Subscribe to:
Post Comments (Atom)
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
-
People say this is fake, please consider that possibility too ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ...
මේ කතාව තනිකර ඇත්ත. ඒ උනත් මෙහෙම වෙන්නට හේතු සාධක ගැන මෙතෙක් පුළුල් අධ්‍යයනයක් කර නැති බවයි පෙනෙන්නේ. මේ ගැන දේශපාලකයාටම දොස් පවරා වැඩක් නැහැ. ඔය white collar jobs සංකල්පය අපට විදේශිකයින්ගෙන් ලබාගත් ආභාෂයක් බවත් බොහෝ විට ප්‍රකාශ වෙනවා. මේ සියල්ලටම වඩා සැඟවුණු රහසක් මෙහි තිබෙන බව පෙනෙනවා. ඒ කුමක්ද යන්න ඉස්මතු කර ගැනීමට උත්සාහ කරමු.
ReplyDeleteස්තූතියි, මේක හරිම ඛේදවාචකයක්.
Deleteපරම සත්‍යය!
ReplyDeleteස්තූතියි, ඔබතුමාගෙ ටයිම් සෙන්සිටිව් මැසේජ් එකක් ගොඩක් පරක්කු වෙලා දැක්කේ, සමා වෙන්ට.
Delete+++++++ Mayya
ReplyDeleteස්තූතියි
Delete