Sunday, June 29, 2025

What's Up Cover - ගැහැණියක් (හෝ පිරිමියෙක්) ආකර්ශනීයම ඇය/ඔහු හදවතින්ම ගයන/වයන/රඟන විටද?


4 non blondes ගයපු පැරණි ගීතයක් වන What's going on හි කවර් එකක් මේ ප්‍රීටි සින්ටා වගේ කෙල්ල ගයන ආකාරය මට හරිම ආකර්ශනීයයි. Understandably මේ ගීතය මගේ ප්‍රියතම ගීයක්.

No comments:

Post a Comment

එයාට තියෙන්නෙ ගොඩක් ගැහැණු පිරිමි හීනෙනුත් ප්‍රාර්ථනා කරන ලෝකයක්

එයාට තිබුනේ එකම එක ප් ‍ රශ්නයක් විතරයි ! එයාට අඩුපාඩු වෙලා තිබුනේ, හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක්. පාලුව බෙදාගන්න කෙනෙක්. ආදරය කරන්න කෙනෙ...