මහසෝනාගෙන් කරදරයක් නැතිව වල් ඌරන් මරන දඩයක්කාරයින් ගේ වීඩියෝ ඉදිරිපත් කරන්නට හිතුවේ (පාලනයක් සහිතව අවම වේදනාවක් ඇති වන ආකාරයට) පළිබෝධක සතුන් මැරීමේ වැදගත් කම ගැන කතා කිරීමටයි. වල් ඌරන් යනු අධික වේගයෙන් බෝ වන සතුන්, මාස හයේදී පටන් ගන්නා පැටව් ගැසීම මාස හයෙන් හයට එක වරකට දහයකට වඩා පැටව් දමනවා. පරිසර පද්ධති වලට ඉමහත් හානි පමුණුවනවා (විශේෂයෙන්ම අළුත් පරිසර වලට හඳුන්වා දුන් පසු). ගස් වල මුල් පිටින් කා දමන නිසා දුර්ලභ ගස් ආදිය වඳ කල හැකියි. ජල පද්ධති දූෂණය කරන අතර අනිත් සතුන්ට පහර දෙයි. මිනිස් වගා වලට ඉමහත් හානි කරයි. මොවුන්ගේ ස්වභාවික සතුරන් වන මාoශභක්ෂක සතුන් දැන් නැති නිසා මොවුන්ගේ ගහනය පාලනය කල හැක්කේ මිනිසුන්ට පමණි. කොටින්ම, නිර්මාoශ මිනිසුන්ට කෑමට එළවලු ධාන්‍ය ටික ලැබෙන්නේ පළිබෝධක සතුන් මරන දඩයක්කාරයන්ට පින් සිදු වෙන්නටය.
Monday, December 11, 2023
Subscribe to:
Post Comments (Atom)
ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්
මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
++++++++
ReplyDelete