ඇරියස් රහිත භාවය මැනීමට ඇති මිනුම්දඬු අතරින් හොඳමඑක වන්නේ තමන් කරන/කරපුදේට වඩා වෙනස් දෙයක් කරන මිනිසෙකු වෙනුවෙන් කොපමණ පෙනීසිටිනවාද යන්නයි.
විශාඛාවට ගිය කාන්තාවකට දේවී බාලිකාවේ කාන්තාවක් වෙනුවෙන්ද
විවාහක කාන්තාවකට අවිවාහක කාන්තාවක් වෙනුවෙන්ද
වෙජිටේරියන් මිනිසාට වෙජිටේරියන් නොවන මිනිසා වෙනුවෙන්ද
ළමයි නැති ගෑණු/පිරිමි මව්වරු/පියවරු වෙනුවෙන්ද වෙනුවෙන්ද
මව්වරු/පියවරු ළමයි නැති ගෑණු/පිරිමි වෙනුවෙන්ද
ආදී වශයෙන් ඔබ කරනදේට ප්‍රතිවිරුද්ධ දේ කරන්නා වෙනුවෙන් කොපමණ පෙනීසිටිනවාද, ඒතරම ඇරියස් නැති ප්‍රමාණයට සමානුපාතික වේ.
මේක වෙන්නෙ කොහොමද?
තමන් කසාද බැන්දානම්, ඒ කසාදේ ඇරියස් අඩුනම්, රටේ ඉන්න එකාල බැන්දා නැතා තමන් ට්‍රිගර් වෙන්නේ නැත. තමන් තමන්ගේ චොයිස් එක ගැන සැටිස් නම් තමන්ට හෝ අන් අයට ඒක ඔප්පු කිරීමට අවශ්්‍යද නැත. අනිත් කාරණාද එසේමය.
No comments:
Post a Comment