Thursday, December 4, 2025
Wing Commander නිර්මාල් සියඹලාපිටිය මහතාගේ අභාවය
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ අභාවය ඉතාම ඛේදජනක පුවතක්. යන්තම් අවුරැදු 41ක තරැණවියේ හිටපු, ඒ කෙටි කාලෙදි සෑහෙන්න දෙයක් කරපු හිතහොඳ මනුස්සයෙක්, කුඩා දරුවෙක්ගේ පියෙක්.
https://www.facebook.com/teffy.nimaa/videos/1350553210183417
Subscribe to:
Post Comments (Atom)
Wing Commander නිර්මාල් සියඹලාපිටිය මහතාගේ අභාවය
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහ...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
No comments:
Post a Comment