Tuesday, December 16, 2025

බාග සුද්දියෙක් මිස් ශ්‍රී ලංකා කිරීමේ තේරැම මොකක්ද?

 


මේකිව මිස් ශ්‍රී ලංකා යවල ලංකාවෙ කෙල්ලන්ට සුදුවෙන්න ක්‍රීම් ගාන්න, ඉන්ජෙක්‍ෂන් ගහන්න එපාලු.

හුත්.තො මේකිව නම් උඹල ලංකාවෙ කෙල්ලන්ට "Sri Lankan Beauty Standard" එක විදිහට දෙන්නෙ, උඹල තිරිසන්නු.

ඇයි මිස්ටර් ශ්‍රී ලංකාත් යවපල්ලකෝ බාග සුද්දන්ව හරි කල්ලන්ව හරි? ලංකාවෙ පිරිමින්ගේ beauty standard එකත් අඩි හයට වඩා උස සික්ස් පැක් පිරිමි කරපල්ලකො

මේවගේ අයිබෑග් තියෙන, නහය කැත, ඉනක් නැති උන් (මේකි ජීවත්වෙන රටේ මේකිට මළාට බියුටි ක්වීන් වෙන්න තියා ඒ  අහලකටවත් එන්න බෑ, අපේ හරකුන්ට පොත්ත සුදු = ලස්සන)  නෙමේ මීටවඩා පට්ටම ලස්සන සුද්දියො, ලැටීනෝ ගෑණු ළමයි මම නිතර දෙවේලේ දකිනව මෙහෙ ඔය මෝල්වල, සමහරවිට වේටර්ල බැරිස්ටාල විදියට වගේ රස්සා කරනහරි, ෂොපින් එන එවුන් හරි . මට උන්ට කියන්න හිතෙනව කෙල්ලනේ උඹල ලංකාවට පලයල්ල, එහේ ටොප් මොඩල්, නිළියො, බියුටි ක්වීන්, හයි ලෙවල් එස්කෝට්ල වෙන එක නතිං, ඊටපස්සෙ පාර්ලිමේන්තුව තමා. 

යකෝ, පිටරටවල එවුන්ගෙ ලස්සන කොපි කලාට සම කරන්න බෑ. උන්ට දකුණු ආසියාවේ ලස්සන කොපි කරන්නත් බෑ. දකුණු ආසියාවේ ලස්සන - කෝපි පාට හම, කර්ව්ස්, කළු කෙස්,  දකුණු ආසියාවේ මුහුණේ ෆීචස් අපිවත් ලස්සනට දකින්නැත්තං මොකක්ද ඒකෙ තේරැම?

අප්‍රිකානු රටවල උන්ට ලංකාවෙ මෙන්ටලිටිය ආවනම් උන් ෆෙයා ඇන් ලව්ලි බාල්දි වල බැහැල සුදු වෙන්න හදන්න ඕනෙ. නමුත් උන් අනුන්ගෙ ලස්සන හඹා නොගොස් තමන්ගෙ ලස්සනට ෆෝකස් කලා. අද  උන්ගෙ හමයි හිසකෙසුයි ෆැෂන් ලෝකයේ Brands/Icons බවට පත්වෙලා. දකුණු ආසියාවෙ ගෑණු තමන්ගෙ දකුණු ආසියාවේ පෙනුමට වෛර කර කර ලැටීනෝලයි සුද්දියොයි වෙන්න හදනව. 

දැන්වත් අපි අපේ ලස්සන අගය කරන්න ඕනෙ. නැතිනම් තමන්ට වෛර කරන මිනිස්සුම තමා අපේ රටෙන් බිහිවෙන්නෙ.

පොත්තෙ සුද ඇරියම-




No comments:

Post a Comment

බාග සුද්දියෙක් මිස් ශ්‍රී ලංකා කිරීමේ තේරැම මොකක්ද?

  මේකිව මිස් ශ්‍රී ලංකා යවල ලංකාවෙ කෙල්ලන්ට සුදුවෙන්න ක්‍රීම් ගාන්න, ඉන්ජෙක්‍ෂන් ගහන්න එපාලු. හුත්.තො මේකිව නම් උඹල ලංකාවෙ කෙල්ලන්ට "Sr...