Sunday, July 13, 2025

MEN ADVICE WOMEN TO B SELFISH ,UNAVAILABLE, & TO DECENTER MEN,😱BECUZ MAL...


අරවින්ද හබක්කල ලිපියක් ලියල ලන්කාවෙ ගෑණු ලිංගිකව උදාසීනලු බ්ලා බ්ලා බ්ලා.

ඉතින් ගෑණියෙක්ට ලෝ ලිබිඩෝ වෙන්න අයිතියක් නැද්ද? ඔයා හයි ලිබිඩෝ නම් ඒක පැහැදිලිව නොකිය ලෝ ලිබිඩෝ ගෑණියෙක් රවට්ටගෙන හරි ලිබිඩෝ කියන්නෙ මොකක්ද වත් නොදන්න කන්‍යාවක් හරි බඳින එක ඔයාගෙ වැරැද්දක්.

අරවින්ද හබක්කල වගේ තක්කඩි එක්ක බලනකොට ඉහත වීඩියෝවෙ පිරිමි මාර කොළිටි. ඇත්ත කතා නොකර මේ වගේ ප්‍රශ්න විසඳන්න බැහැ හබක්කල. 

ඉතින් ලන්කාවෙ පිරිමි ඇයි ගෑණියෙක් එක්ක යාළු උනාම තමන්ගෙ හයි ලිබිඩො එක ගැන කතා නොකරන්නෙ?

එතකොට ඒ ගෑණු තමන් වල් කියල අතහරිනවලු

ඉතින් මොකද? ඒවගේ පටු විදියට හිතන ගෑණියෙක්ට යන්ට දෙන්න.

අපෝ බෑ, මං ආසම ලුක් එක/සල්ලි/ගතිගුණ/වෙනත් දේ තියන වයිෆ් මැටීරියල් එක එයා
ලංකාවෙ කොයි ගෑණිත් එහෙමයි

ඉතින් එක්කො නොබැඳ හිටු, එක්කො වෙන රටක එකක් සෙට් කර ගනින්

අපෝ බැන්දෙ නැත්තම් මගෙ වැඩකාරකම් ටික කරල දෙන්නෙ කවුද? අපෝ කන්‍යාවක් නොවෙන වෙන රටක එකක් සෙට් කර ගත්තොත් මට හරි අවුල්.

ඉතින් ලංකාවෙ ගෑණුන්ගෙ ඔළු වලට පොඩිකාලෙ ඉඳල ලිංගිකත්වය පවක් ලැජ්ජාවක් කියල දාල කන්‍යාවො කලාම උන් දන්නෙ කෝමද උන්ගෙ ලිබිඩො එක?

ඒවයින් මට වැඩක් නෑ, කසාදෙට කන්‍යාවක් මට ඕනෙ, ඒකි කසාදෙන් පස්සෙ මට දාර බඩුවකට වඩා සැප දෙන්න ඕනෙ. ඒකි ගෙදර වැඩ කරන්න ඕනෙ. රස්සා කරල හම්බ කරන්න ඕනෙ. වයසක දෙමව්පියො බලා ගන්ට ඕනෙ. ළමයි හදන්න ඕනෙ. ලස්සනට ඉන්න ඕනෙ.....

ඔයාට හිතෙන්නැද්ද ඒක රියැලිටි එකට වඩා ෆැන්ටසියක් කියල. ලංකාවෙ ගෑණු හිතනව නම් කසාදෙට අඩි හයට වඩා උස, සික්ස් පැක්, තමන්ට සුපිරි ඕගසම් එකක් දෙන, හොඳට හම්බ කරන, පට්ට ලෝයල්, හැම තිස්සෙම ආදරෙන් හොයල බලන, පවුළට සුපිරි නායකත්වයක් දෙන මිනිහෙක් ඕනෙ කියල, ඔයා මොකද කියන්නෙ?

අනේ පළ හු.. යන්න!

No comments:

Post a Comment

MEN ADVICE WOMEN TO B SELFISH ,UNAVAILABLE, & TO DECENTER MEN,😱BECUZ MAL...

අරවින්ද හබක්කල ලිපියක් ලියල ලන්කාවෙ ගෑණු ලිංගිකව උදාසීනලු බ්ලා බ්ලා බ්ලා. ඉතින් ගෑණියෙක්ට ලෝ ලිබිඩෝ වෙන්න අයිතියක් නැද්ද? ඔයා හයි ලිබිඩෝ නම්...