Saturday, March 6, 2021

හදවත ඔබේ හදුනන්නෙමි (for old song lovers)

හදවත ඔබේ හදුනන්නෙමි..... 
සෙනෙහස ප්‍රියේ මම දන්නෙමි....// 
පෙර අත්භවේ සිහිගන්නවලා
එක් ටැම් ගෙයක් තනවන්නෙමි....

මතකයි එදා ඔබ උන් හැටි.. 
සිතුවිලි රැහැන් අතරේ ගැටී..// 
එක හිත් හිතා ඔබ කි කතා 
මිහිරේ අදත් මසුරන් වටි .. 

හදවත ඔබේ...// 

භවයෙන් භවේ ඉපදී යළි..
සෙනෙහේ දමින් ඔබ හා වෙලී..//
 එක්ටැම් ගෙයක් මහදේ මවා
ඔබ ආදරෙන් රැක ගන්නෙමි..

හදවත ඔබේ.....// 

ගායනය : ගාමිණී රොඩ්රිගෝ 
සංගීතය: Unknown
ගී පද: Unknown


https://www.youtube.com/watch?v=k-pDuoxNpCY

https://www.youtube.com/watch?v=uGkmZxSj3iI

https://www.youtube.com/watch?v=6qgeyOWabhU

https://www.youtube.com/watch?v=wGIcy2gdAaw


2 comments:

ඔබේ මනසට අමතක වුනාට... ඔබේ ශරීරය "සියල්ල" මතක තියාගන්නවා! (The Body Remembers Everything!) - පුබුදු එරත්න

මොහොතක් සිතන්න. ඔබ කවදා හෝ මේ අත්දැකීම විඳලා තියෙනවද? ඔබ හිතාගෙන ඉන්නවා "මම දැන් ශක්තිමත්. මම මගේ අතීතයේ වෙච්ච ඒ නරක සිදුවීම්, ඒ වේදනාව...