අනිත් ආගමිකයන් අපේ රට අන්‍යාගමීකරණයට එරෙහි විය යුතුය, ඒත් අපට යන යන තැන පන්සල් අටවාගෙන ආගම ප්‍රචාරණය කැපය
අපේ රටට විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට එරෙහි විය යුතුය, ඒත් අපට කොරියාවට මැදපෙරදිගට ඔස්ට්‍රේලියාවට යුරෝපයට රස්සා කරන්නට යන්නට කැපය
අපේ විශ්වවිද්‍යාල වලට විදේශ සිසුන් ඇතුලු වීමට එරෙහි විය යුතුය, ඒත් අපට ලෝකය පුරා විශ්වවිද්‍යාල වලට ඇතුලු වීමට කැපය
අපේ රටට විදේශිකයන් ඒම අකැපය හැබැයි අපිට පවුල් පිටින් විදේශවල පදින්චි වී අපේ ආගම භාෂාව සoස්කෘතිය ප්‍රචාරණය කිරීම කැපය
අපේ රටට අනිත් රටවල් ආධාර කල යුතුය නමුත් අප වචනයකින්වත් අනිත් රටවල් වලට ආධාර නොකරමු, විශේෂයෙන්ම අපට වඩා දියුණු රටකට කෙළ වෙනවාට අපි මාර කැමතිය
අපිට අනිත් ආගම් වල ගෑනු විඳින දුක දකිනා විට බොක්ක උණු වන නමුත් අපේ ගෑනුන්ට බස් වල මහමඟ හෝ අහු වෙන තැනක අතවර කරමු
අපිට අනිත් ආගම් වල ළමුන් විඳින දුක දකිනා විට බොක්ක උණු වන නමුත් අපේ ළමයි සුරාව, සූදුව, මත් ද්‍රව්‍ය ගෘහස්ථ හින්සනය, ළමා අපචාර (including ළමා පැවිදි වීම්) නිසා විඳින දුක ගැන කිසිවක් නොකරමු
Subscribe to:
Post Comments (Atom)
ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්
මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්‍ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
++++
ReplyDeleteThanks
Deleteඔයා ගැහැණියක්.
ReplyDeleteගැහැණුන් වඩාත් පුද්ගලවාදීයි. එමනිසාම ගෑණියෙක්ට ජාතික හැඟීම අඩුයි.
මෙය පරිනාම වාදය කියන ප්‍රවාදය (හිතලුව) ඔස්සේත් පැහැදිලි කල හැකියි.
අතීතයේ පිරිමි පුරුදුවෙලා හිටියේ වඩා විශාල සතුන් දඩයම් කරන්න. ඒ සඳහා තනි පිරිමියෙක් තනිව දඩයමේ යාම අවදානම්. ඉතින් පිරිමි පුරුදුවුනා රංචුවක් හැටියට දඩයමේ යන්න. එම පුරුද්ද පිරිමින්ට අද දක්වා තියෙනවා වගේම එය සාර්ථක වෙලත් තියෙනවා.
ගැහැණු පුරුදුවෙලා හිටියේ කටුස්සෝ ගෙම්බෝ වගේ කුඩා සතුන් දඩයමට. එය තනිව කල හැකියි. ඒ නිසාම ගැහැණුන්තුල ජාතික හැඟිම ඇතිවුනේ අඩුවෙන්.
ඒ නිසා තමයි ඉස්ලාමයේදී මුස්ලිම් ස්ත්‍රීන්ට මිත්‍යා දෘෂ්ඨිකයන් හා විවාහය තහනම් කරලා තියෙන්නෙත්.
ඔයාට කලහැකි හොඳම දේ තමයි (මම වගේ) හොඳ සිංහල බෞද්ධයෙක්ගේ අවවාද පිලිපැදීම.
සාදු කියන්න පින්වතුනි...
Deleteඔව්, ඇත්ත.
ReplyDeleteThanks for the comment
Delete++++++
ReplyDeleteවාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )
තරහ අවසර හාන්දුරැවනේ, ඔබ තුමාට මාර ගේමක් නේද තියෙන්නෙ අන්‍යාගමිකයන් සමඟ. නහී වේරේන වේරානී කියල නබි තුමාද කොහෙද කියල තියෙනවලු ඈ ඔහොම යo ජය වේවා!
Delete