Friday, January 30, 2026

වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නෙ පළිගන්නෙ ඇයි?

 කාමාතුර පොඩි පගයා තමන්ගෙ අම්මගෙ වයසෙ (55) බැඳපු ටීචර් කෙනෙක්, යාළුවෙක්ගෙ අම්මෙක් සහ තව දෙකක් එකිනෙකාට හොරා එකවර රන් කරන ගමන් තව කෙල්ලොන්ටද හායි ගගා පස්සෙන් යෑම  සුද්ද කරන්න ප්‍රධාන ලොජික් 3ක් පාවිච්චි උනා.

1. පරිණාමය අනුව වටේයෑම නෝමල්

2. ලිංගික කුතුහලය සහ වරදේ බැඳීමේ මිනිස් ගතිය නිසා කමක්නෑ

3. වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නෙ පළිගන්නෙ ඇයි?


ඒකියන්නෙ මෙච්චරකල් ගෑණුණ්ගෙ කන්‍යාපටල හොයපු ගංකබරයො දැන් මාර ප්‍රෝග්‍රෙසිව් වෙලානේ අප්පා. ඒකියන්නෙ දැන් උඹල කසාදෙට අංකල් කෝස් කරපු, හතරක් රන් කරපු ගෑණුන්ව සෙට් කරගන්නවද? සෑ...වාව්...


උඹල ගැන දුකත් හිතෙනව බන්.


රෙද්දෙ පැල්ලම් හොයල මාර කටු කාල කණ්‍යාවො බැඳල අනිතතට බලනකොට කණ්‍යාවො  වටේ යනව. උඹලගෙ ළමයින්ගෙ ඩී එන් ඒ චෙක් කරන්නත් බෑ. අර ක්‍රිකටර්ගෙ ළමයට ඩී එන් ඒ චෙක් කරන්න අධිකරණයට බලයක් නෑ.


උඹල ගෑණුන්ට කරන කරන බලුවැඩ උඹලටම පත්තු වෙනව නේ?


තව ටික කාලෙකින් කොහොමත් බේතකටවත් කණ්‍යාවෝ නෑ, හිටියොත් ඒ සර්ජරි කණ්‍යාවෝ තමා. උඹලගෙ ගෑණුත් හතරවටේට අල්ලනව. ගෑණු පාගන උඹලට ඔහොම වෙලා මදි.

No comments:

Post a Comment

වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නෙ පළිගන්නෙ ඇයි?

 කාමාතුර පොඩි පගයා තමන්ගෙ අම්මගෙ වයසෙ (55) බැඳපු ටීචර් කෙනෙක්, යාළුවෙක්ගෙ අම්මෙක් සහ තව දෙකක් එකිනෙකාට හොරා එකවර රන් කරන ගමන් තව කෙල්ලොන්ටද ...