Tuesday, January 27, 2026

කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින් වැඩිවයස් දුබල ගෑණු විනාශ කිරීමේ ඛේදවාචකය

 




කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින් වැඩිවයස් පරිණාමය නොවූ දුබල ගෑණු විනාශ කිරීමේ ඛේදවාචකය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. ඊට හේතුව ගෑණු පරිණතිය කෙසේවෙතත් වයස අතින් කාමාතුර කාන්තාවෛරී පොඩි පගයාට වඩා සෑහෙන වැඩිමහල් වීමත්, පුරැෂමූළික සමාජයේ හැමවිටම ගෑණුන්ට වරද පටවා පිරිමින් සුද්ද කිරීමත් නිසාය.

ලංකාවේ ගෑණුන්ගෙන් අතිමහත් බහුතරයක් ඉන්නේ ෆැන්ටසි ලෝකවල. ලංකාවේ ගෑණුන්ගෙන් 70%ක් ගෙවල්වල ඉන්න එකෙන්ම ඒක තේරෙනව. උන් මේ AI යුගයේදීත් හිතන් ඉන්නෙ උන්ව උන්ගෙ ආච්චිලගෙ කාලෙ වගේ "කන්න අඳින්න දීල" බලාගන්න අස්සය පිටේ උන්ගෙ හීන කුමාරය එනව කියල. උන්ගෙ ආච්චිලගෙ කාලෙ හිටපු පිරිමින්ට වඩා 25%ක් ටෙස්ටොස්ටෙරෝන් අඩු පිරිමි තුන්කාලවල් හෝ පිරිමි බාග තමයි අද වැඩිහරියක් ඉන්නේ කියල උන් දන්නෙ නෑ.උන්ට ගෑණුන්ට ළමයින්ට කන්න දෙන්න තියා ඌටවත් කන්න හොයාගන්න බෑ. ලංකාවේ ගෑණු රිසර්ච් පේපර් කියවන්නෙ නෑ. මල්කතා සහ වල්කතා තමා කියවන්නෙ.මම ගෘප් එකකට නවකතා ලියනව කාලෙක ඉඳල. ඒනිසා හොඳට දන්නව අපි සෑහෙන මහන්සි වෙලා ඉතිහාසය හදාරල ලියන ඵෙතිහාසික කතා හෝ විද්‍යා ප්‍රබන්ධ හෝ ඩීසන්ට් ආදරකතා හිට් වෙන්නෙ නෑ, කියවල අතේ ගහන පෝන් කොමෙන්ටරි කතා හිට් වෙන්නෙ.

ලෝකයේම ගෑණුන්ගේ මානව හිමිකම් දවස ගානේ කප්පාදුවෙන බව ලංකාවේ ගෑණු දන්නෙ නෑ. ඒව උන්ට වැඩකුත් නෑ. උන් හිතන්නෙ ඒව උන්ට අදාළ නෑ කියල. උන් හිතන්නෙ ගේ වටේට තාප්පයක් බැඳල බල්ලෙක් හදල කසාදයක් බැන්දම හරි, කාටවත් තමන්ගෙ ඇඟට අත තියන්ට බෑ තමන් ආරක්‍ෂිතයි කියල. රටක දේශපාලන තීන්දු සහ සංස්කෘතිය තමන්ගෙ ඇඟ පාලනය කරන බව මේ පට්ට උට්ටියන්ට තේරෙන්නෙම නෑ. කන්‍යාපටලය චෙක් කිරීම තුල තොපිට ඕන වෙලාවට උකාගන්නවත් තොපේ සංස්කෘතියෙන් ඉඩක් තියෙනවද? නෑ නේද? කොටින්ම මේ පට්ට උත්තියො අනිත් රටවල ගෑණු තමන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් දිවි පරදුවෙන් සටන් කරනකොට ඒවට විරැද්දයි. 

ලෝකයේම පිරිමි බාග එකතුවෙලා  කාමාතුර කාන්තාවෛරී ඇල්ෆ මේල් ආදී සංකල්ප බිහි කරල ගෑණුන්ව ලිංගික වහලුන් සහ තම වැටුප්‍රහිත වැඩකාරියන් කිරීමට උත්සාහ කරන මේ යුගයේත් ලංකාවේ මැටිමෝල් මඥ්ඥං ගෑණු අහුවෙන අහුවෙන එකාගෙන් විශ්වාසනීය පරම පිවිතුරැ ලව් හොයනව. අර දහනමයෙ පොඩි වල් පගයව මේ ගෑණු හතරදෙනා විශ්වාස කරල, උන්ගෙ සම්පූර්ණ ජීවිතේ කෙළවගැනීම තුළ ගෑණුන්ගේ මේ ඛේදවාචකය හොඳට පේනව.

සාම්ප්‍රදායික පුරැෂමූළික අයියල ටිකක් මාරම ට්‍රයි එකක් දෙනව මේ සිද්දිය ශේප් කරන්න. මොකද මේ සිද්දිය නිසා ලංකාවේ සුදු රෙද්දකින් වහල තියන ගඳගහන කුණූන පුරැෂමූළික හර පද්ධතිය ප්‍රශ්න කිරීමකට ලක්වෙනව මෙන්න මේ කාරණා ගැන සංවාදයක් ඇතිඋනොත්.

1. ෆේක් කසාද නඩත්තු කිරීම

2. අසාර්ථක විවාහ තුල අගතියට පත් ගැහැණුන්ව හුදෙක් ලිංගිකත්වය සඳහා දඩයම් කිරීම

3. පොඩි කොල්ලන් අම්මගෙ වයසේ ගෑණු ලිංගික භාණ්ඩ ලෙස දැකීම

4. විශ්වාසය කඩකර නිරැවත අනෙකා ලීක් කිරීමේදී නීතිය ක්‍රියාත්මක නොවීමේ ඛේදවාචකය

5. විශ්වාසය කඩකර නිරැවත අනෙකා ලීක් කිරීමේදී සමාජ මාධ්‍යවල මානසික රෝගීන්ට නීතිය ක්‍රියාත්මක නොවීමේ ඛේදවාචකය

6. ලිංගික නිදහසේ සහ  ලිංගික තෘප්තියේ ගෑණුන්ට ඇති කප්පාදුව

7. ගෑණුන්ව බිළිගැනීමට දැල් දමන කාමතුරයින්ට නීතිය ක්‍රියාත්මක නොවීමේ ඛේදවාචකය

8. ගෑණුන්ට තාක්‍ෂණය යොදාගැනීමේදී තම ආරක්‍ෂාව ගැන ඇති අධික නූගත්කමේ ඛේදවාචකය

9. ගෑණුන්ට පිරිමින්ගේ ඩාක් සයිකොලොජිය ගැන ඇති අධික නූගත්කමේ ඛේදවාචකය



මේ ගෑණු කසාද බැඳපු පිරිමි පවුද?

මම දන්නෙ නෑ. 

සමස්තයක් ලෙස මෙතනදි කතාකලයුත්තේ තමන් සැටිස් නැති ෆේක් විවාහයන්වල රැඳෙන්නට ගෑණුන්ට සිද්දවෙලා තියෙන්නෙ ඇයි කියල.

ගෑණුන්ට සමාජයේ පිළිගැනීමක් ලැබෙන්න කසාද බැඳල ළමයෙක් හදන්න ඕනෙ. එහෙමනැත්තන් එන සමාජ පීඩනේ ගැන ගැහැණියක ලෙස මම හොඳට දන්නව. ඒ සමාජ පීඩනේ  නිසා පොල්පිත්තක් උනත් බඳින්න ගෑණු දෙපාරක් හිතන්නෑ.

සමාජ පීඩනේන් ගැළවෙන්න කසාද බැඳපු ගෑණු 80% ක් කබලෙන් ලිපට වැටෙන්නෙ නැන්දම්මල, කසාද මිනිහගෙ තාඩන පීඩන, කසාද මිනිහගෙ අනියම් හෝ බෙලහීනා හෝ තමන්ට කිසි සතුටක් නැති සෙක්ස්, ඇබ්බැහි, විකෘතිතා, අගෞරව, වැඩකාරකම් කිරීමේ අධික වෙහෙස ආදී දහසකුත් එකක් ගැටළු නිසා.

මේ ගැටළු වලට පිළියම් ලෙස දික්කසාදයට යන්නත් සමාජ පීඩනේ නිසා ගෑණු බයයි

මේ අවස්ථාවේ මේ ගෑණු කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින් ගේ පහසු ගොදුරැ බවට පත් වෙනව. උදාහරණයකට, මෙම පොඩි පගයින් කරන එක උපක්‍රමයක් තමා සමාජ මාධ්‍ය ඔස්සේ වල්නරබල් අක්කල (මිනිහ රට,මිනිහ ෆෝසස්, මිනිහ මැරිල, මිනිහ දාලගිය, ඩිවෝස්, ගෙදරට නාකිවෙන ආදී ) ට මැසේජ් දානව "අනේ අක්කෙ, මං ලොකු අවුලක ඉන්නෙ, සියදිවි නහගන්ට යද්දි අහම්බෙන් ඔයාව දැක්කෙ. මයේ ගර්ල් මාව දාලගියා" වගේ එකක් කියල. මේ ගෑණු මේ මැසේජෙකේ ළණුව කනව. මොකද මේ මැසේජ් එකේ සේෆ් ස්වභාවය (ඌ පොඩි එකෙක්ය, ඌට කෙල්ල ගැන ගැටළුවක් මිසක මං ගැන කැත අදහසක් නැත යන අදහස) සහ මේ ජාතියෙ ගෑණුන්ගෙ ලයිෆෙක බෝරිං නිසා උන් බලන් ඉන්නෙ මේවගේ "ප්‍රොජෙක්ට්" බාරගෙන ගොඩදාල දෙන්න-

මේවගේ සම්බන්දෙකදි තනිකරම අවාසි පැත්ත තියෙන්නෙ අර වැඩුමල් ගෑනිට. ඇත්තටම උනේ කාමාතුර කාන්තාවෛරී පොඩි පගයා අක්කව සැළසුම්කරල (ආවේණික මෝඩකම් අධ්‍යයනය කරල ඊට අනුව රඟපාල) සාහසිකව දඩයම් කරපු එක උනාට ලෝකෙට පේන්නෙ වැඩුමල් විවාහක ගෑණියක් චූටි පැටියෙක්ව (ලංකාවෙ දහනමයෙ එකා චූටි පැටියෙක්) අවභාවිත කරල බව. ඌට තියෙන්නෙ හරි වෙලාවේ ලෝකයා ඉස්සරහ රඟල අහිංසකය වෙලා පස්සෙකාලෙක කන්‍යාවක් බැඳල ඒකි අන්දල වටේ යන එක.

ඉතින් ඔහොම චැට් එක පටන් අරන් පොඩි පගය ගානට මේ ගොන්ගහට අර ඒකිගෙ ෆැන්ටසියේ කුමාරය වගේ පෙනීඉඳල වැඩේ කරගන්නව. ඉස්සර නම්   පොඩි පගයට යම් මානුශීය බවක් තිබ්බ. ඒව ලීක් කලේ අඩුවෙන්. දැන් ඉන්න කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින්ට ඒ ගෑණිට උකල මදි. ඒ ගෑණිගෙ ෆේක් මඟුල කැඩිල, මරණ දෙකතුනක් වෙන්ට ඕනේ සුරතාන්තේ සම්පූර්ණ වෙන්න.

යුගාන් ජීවන්ත කියල මානසික රෝගිෙක් ගෑණුන්ව විනාස කරකර පාරම් බානව, ඒවට මොනවද සිද්දවෙන්නෙ?

ඒක තමයි ගෑණියෙක්ට ආදරය (යම්කිසි) නිසා හිකීම සහ ගෑණියෙක්ට වෛර කරමින් හිකීම අතර වෙනස. 

මේව නවත්තන්න නම්,

1. ගෑණුන්ට කසාද බැඳීම සහ ළමයි මගින් වැලිඩේෂන් දෙන සංස්කෘතිය අතුගෑවිලා

2. ගෑණුන්ට දික්කසාද වීමේ ස්ටිග්මා එක අතුගෑවිලා

3. ගෑණුන්ට තම දෙපයින් සිටගැනීමට මූල්‍ය ශක්තිය ලැබී ඒ ටී එම් එකට පිරිමි බැඳීමට අවශ්‍ය නැති වෙලා

4. ගෑණුන්ට සමාජය සමඟ ගැටී, වැරදීම් වලින් ඉගනගෙන පරිණත වීමට ඉඩ ලැබෙන

සමාජයක් තියෙන්න ඕනෙ.


ඒඅස්සෙ සමහර පගයෝ බ්‍රදර්හුඩ් එකට සෙට්වෙලා. හැබැයි විසාක එකේ ටෙස්ට් ටියුබ් සිද්දියෙදි ඉස්කෝල දෙකම උඩ පැන පැන නැටුවෙ. ලිංගිකත්වෙ මානුශීය බව කැලේ එතකොට. ඒකතමයි පුරැෂමූලික භල්ලන්ගෙ හැටි.

මෙය කියවන ඔබ කාන්තාවක්නම් ඔය අපාය අතහැරල සුදුසු රටකට යන්න හිතටගන්න. ඕක අමු අපායක්.





No comments:

Post a Comment

කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින් වැඩිවයස් දුබල ගෑණු විනාශ කිරීමේ ඛේදවාචකය

  කාමාතුර කාන්තාවෛරී පොඩි පගයින් වැඩිවයස් පරිණාමය නොවූ දුබල ගෑණු විනාශ කිරීමේ ඛේදවාචකය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. ඊට හේතුව ගෑණු පරිණතිය කෙ...