මෙයාට ලස්සන ළමා කාලයක් තිබුණා වෙන්න බැ. ඩඩ්ලි මෙයාව හදාගන්න ගත්තට තමන්ගේ දුවෙක්ට වගේ ආදරේ කලේ.
අන්තිමට පළවෙනි කසාදය රුචික ව එළවලා සජීව් කර ගැහුවා ඒ තිබ්බ මෝඩකමට. හැබැයි පවුලෙ වැඩිමල් පුතාලා දෙන්නවත් රුචිකගේ දරුවෝ, තමන්ගේ දරුවො වගේ බලාගන්න එක සජීව් ගෙ හොඳ ගතිගුණයක්. ඩඩ්ලි රුචිකගේ පැත්තටයි මෙයාගේ පැත්තටයි අන්තිමේදී නීතිඥවරු දාලා ගේම ගොඩ දා පු හින්දා සල්ලි හින්දම ගොඩ ගියා මිසක්.
ඔය කතාව කිව්ව ගෑණු කෙනාට කොච්චර සල්ලි තිබ්බත් එයාට මොකක් හරි නොලැබුන දෙයක් සම්බන්ධයෙන් ලොකු ඇරියස් එකක් තියෙනවා කියලා පේනවා.. මේ ලෝකෙ මින්ස්සු විවිධාකාරයි ඉතින් තමක්ට ගැලපෙන fashion එක කරන එක එයාලගෙ අයිතිය.. මෙයා මේ කියන විදියට “සළු ඇද බොලට දක්වා “ theory එක හැමෝම follow කරන්න ඕනේ.. එහෙම නැතුව පොඩ්ඩක් කොටට ඇදගන යනවා කියන්නෙ පිරිමින්ට රමණයට ඉගි කරනවා කියන එකලු..
එයාට අනුව ලංකාවේ ගෑනුන්ට මාර අමාරුවක් තමයි තියෙන්නෙ.. මෙයා මේ එකම රාමුවක කොටු වෙච්ච ධනපති පංතියේ ගැහැනියක්.. එයා හිතන්නෙ එයා හරිම නම්බුකාර බිරිදක් කියලා.. ඒත් මේ කතාව අතුලෙ පැහැදිලිවම තියෙනවා තමන්ට ඉශ්ඨ කරගන්න බැරි වුන ආසවල් නිසා ඉරිසියාවට කිව්ව කතාවක් කියලා.. අනෙක් ගැනු අය ලස්සනට ඇදල job එකක් කරලා නිදහසේ ඉන්නකොට, එයා ධනපති තාත්තෙක්ගෙ මාලිගාවක හිර වෙලා හැදිලා දැන් ධනපති පිරිමියෙක්ගෙ වහල් බිරිදක් වෙලා ඉන්න නිසා එයා කරේ ගෑනු අදින එක පිට වැරැද්ද දාලා පොර වෙන්න හදපු එක..
No comments:
Post a Comment