Wednesday, January 4, 2023

ජෙප්පන්ට කඩේ යන ටිපිකල්, වමට ලව්, මැචුවර් නොවුන, ලාන්කික තරැණයෙක් ගැන ඇනලයිස් කරමු

  චමල් පොල්ලත්තගේ  කියනනෙ බුකියෙ හෙන ෆේමස් හොඳට ලියන්න පුළුවන් දක්‍ෂ තරැණයෙක්. මම මගේ බ්ලොග් එකෙත් ඔහුගේ ලිපි පළ කරල තියෙනවා. චමල් පොල්ලත්තගේ අනිත් අයව විවේචනය කරන නිසා මම හිතනවා මටත් අයිතියක් තියෙනව  චමල් පොල්ලත්තගේව විවේචනය කරන්නට. 

 චමල් පොල්ලත්තගේව මම දකින්නේ පොඩි විමල් වීරවන්ශ කෙනෙක් පොඩි ප්‍රදීපා ධර්මදාස කෙනෙක් විදියට, තමන්ට හොඳ මිළක් ලැබිල විකිණෙනකම් රැඩිකල් සහ සාධාරණ සමාජයක් සඳහා ඇප කැප වෙලා සමාජයේ කැරිස්මැටික් චරිත බවට පත් වෙලා පොර වෙනවා. වීරවන්ශට හොඳට කතා කරන්න පුළුවන්කමත් ධර්මදාසට හොඳට සින්දු කියන්නට පුළුවන්කම සහ පෙනුමත් මේ විදිහට සමාජයේ කැරිස්මැටික් චරිත බවට පත් වෙන්න ඉවහල් උනා. ඒ වගේම  චමල් පොල්ලත්තගේට හොඳට ලියන්න පුළුවන්කම සහ අරගලයට පින් සිද්ද වෙන්න පොරක් වීම සමාජයේ කැරිස්මැටික් චරිතයක් බවට පත් වෙන්න ඉවහල් වෙච්ච බව පේනව. 

 අපි කවුරැත් පොර වෙන්න කැමතියි. ඒක නිසා මට ඒ ගැන විවේචනයක් නෑ. නමුත් චමල්ල ගේ තිරයෙන් පිටුපස හැසිරීම සහ ගති සිරිත් චමල්ල නියෝජනය කරනවයි කියන සාධාරණ සමාජය ට වඩා අමු ගෝත්‍රික තිරිසන් එකක්. තාම ඒක එළියට පෙනෙන්නට පටන් ගත්තේ නෑ. මගේ යාළුවෙක්ගේ අතිශයින්ම ශිෂ්ඨ සහ සාධාරණ ප්‍රශ්නයක් පොල්ලත්තගේ ගෙ ක්ලෑන් එක විසින් රිපෝර්ට් කරල බ්ලොක් කරා. අද බලයක් නැති මොවුන් කරන්නෙ සමාජ මාධ්‍ය කල්ලි හදාගෙන කුණුහරැප වපුරමින් තමන්ගෙ අදහස් වලට විරැද්ධ මත බ්ලොක් කිරීම උනත් හෙට බලය ලැබුනු පසු ශාරීරිකවම ජනතාවට විමුක්තිය උදා කරන එක කරනවාමයි. වෙනත් වචන වලින් කිව්වොත්, ලන්කාවෙ විස්ස විජ්ජාලවලට වෙලා තියෙන සන්තෑසිය රටටම කරනව ඊටත් දරැණුවට.

ලන්කාවෙ විස්ස විජ්ජාල වලට මොකක්ද වෙලා තියෙන්නෙ?

1. තරැණ ළමයින්ට නවක වදය මුවාවෙන් දරැණු හින්සන දූෂණ මරණ කරනවා, ඒව ට ජෙප්පො පෙරැට්ටො සම්බන්ධ බව රටම දන්නවා, ඒත් උන් ඒක පිළි නොගෙන උනුත් නවක වදයට විරැද්ද බව කියනවා. ජෙප්පො පෙරැට්ටොන්ගෙ අවසරයකින් තොරව කපුටෙකුටවත් පියාඹන්න බැරි ෆැකල්ටි වල නවක වදයට විරැද්දනම් නවක වදය නැති වෙන්න එපෑ නමුත් ෆැකල්ටියක ජෙප්පො පෙරැට්ටොන්ගෙ බලයට නවක වදය අනුලෝමව සමානුපාතිකයි.  මට කියන්න ඕන උනේ, ජෙප්පො පෙරැට්ටො රට ඇල්ලූ දාක, මේකම මුළු රටටම වෙනවා. මරණ, කාන්තා දූෂණ, හැරස්මන්ට් තදටම වෙනව ඒවට ජෙප්පො පෙරැට්ටො සම්බන්ධ බව රටම දන්නවා, ඒත් උන් ඒක පිළි නොගෙන උනුත් ඒවට විරැද්ද බව කියනවා.


2. උන්ගෙ මතයට යන්තම් හරි විරැද්ද එවුන්ට කැම්පස් වල පවතින්න බෑ, ඒක කැම්පස් වල ඕකුන්ගෙ බලය වැඩි ෆැකල්ටි වල ඉගන ගත්ත උන් දන්නවා. පවතින්න බෑ කියන්නෙ නෝට්ස් හොරකම් කරනවා, බැච් එකේ අනිත් එවුන්ට නීතියක් දානව අරෑ එක්ක කතා කරන්න එපා කියල, කොන් කරනව, බොරැ ආරන්චි පතුරවනව අරක මේක. ඉතින් උන්ගෙ මතයට යන්තම් හරි විරැද්ද එවුන් කොහොමද කැම්පස් එකේ පවතින්නෙ, කැම්පස් එකේ හිටියත් පර්ෆෝම් කරන්නෙ. ඉතින් එහෙම කැම්පස් එකෙන් හැලෙන්න ඇරල කියන්නෙ ඌ නැවතුනා මිසක අපි එලෙව්වෙ නෑ කියල. ඕක කවදහරි මුළු රටටම වෙනවා. උන්ගෙ මතයට යන්තම් හරි විරැද්ද එවුන්ට රට වසන්න බැරි කරනවා, නොයෙකුත් තර්ජන, නින්දා, බොරැ චෝදනා, මදි පුන්චිකම් කරල එක්කො රට අතහරින තැනට, ජීවිතය අතහරින තැනට, හෝ බයේ කරබාගෙන කියන විදියට ඉන්න තැනට මහජනයා පත් වෙනවා. ඊට අමතරව ඒ කාලෙ වගේ චිට් දීල ගේම දීල දනිස්සෙන් ඉහළට මිනී  උස්සන්න  තහනම් කරනව වගේ පරණ ටැක්ටික්ස් එන්නත් පුළුවන්.


3. කැම්පස් යන ශිෂ්‍යයෙක්ගෙ මූළිකම වැඩේ වන ලෙක්චර්ස් ගිහින් නෝට් එක ලියා ගැනීමවත් නොකරන ජෙප්පො විභාග ලන් වන විට ලෙක්චර්ස් ගිහින් නෝට් එක ලියා ගත්ත හොඳම දක්‍ෂම ළමයින්ගෙන් නෝට් කොපි කරල කුප්පි දම්මගෙන විභාග ගොඩ දා ගන්නව. අර ළමයි නෝට් එක දෙන්න බයට. අන්තිමේ ලෙක්චර්ස් ගිහින් නෝට් එක ලියා ගත්ත හොඳම දක්‍ෂම ළමයි බලෙන් කඩේ යවා ගෙන මුන් සර්වයිව් වෙනව. ඕක විභාග වලට විතරක් නෙමේ, හිතන්න කැම්පස් එකේ ප්‍රදර්ශනයක් වැඩමුළුවක් හෝ තරඟයක් වගේ ඉවෙන්ට් එකක් ආවත්, ඕකෙ හරියට ඉගෙනගන්න ආව ළමයි තමා ඇත්තම බර අදින්නෙ. මොකද විශ්ව විද්‍යාළ ශිෂ්‍යයෙක්ට තියෙනන ඕන ස්කිල්ස් ලැබෙන්නෑනෙ ලෙක්චස් නොයන ප්‍රැක්ටිකල් නොයන එසයින්මන්ට් නොකරන පුස්තකාලෙ නොයන ගොබ්බයන්ට. ඕක කවදහරි මුළු රටටම වෙනවා.මහන්සි වෙලා වැඩ කරන එවුන්ගෙන් යැපෙන පිනට කන සෙට් එකක් හැදෙනවා. වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන, ඒ නිසා වැඩිපුර හම්බකරන එවුන්ගෙන් ධනය කොල්ලකාල බෝක්කු උඩ ගන්ජ ගහන නිකම්මු සෙට් එක ආතල් ගන්නව. ඒකට සමාජ සාධාරණය වගේ මොනවහරි නමකුත් දානව.

4.  වැදගත්කම වෙනුවට රස්තියාදුකාරකම වීර කමක් ලෙස සමාජගත කරනවා. 

මම බැචුලර්ස් කරන කාලෙ අපේ ෆැකල්ටියෙ හොඳම පර්සනැලිටියක් තියෙන මහාචාර්‍යතුමියකගෙන් ඇහුව ඇයි මැඩම් ඔයාල නවකවදය සහ අනිත් කැත වැඩ වලට ඉඩදෙන්නෙ කියල. මේ මැඩම් මට කිව්වේ එහෙම කලොත් හවසට කාර් එක කුඩු කරල තියයි කියල. ඒකෙන් අදහස් කලේ කාර් එක කුඩු කරීමම නොවේ. ම්ලේච්ඡ කල්ලි ක්‍රියාකාරකම් වලට මුහුණදෙන්නට වෙන එක. චරිත ඝාතන, කෙල්ලො දම්මවල පිරිමි මහාචාර්‍යවරැ බ්ැක්මේ් කිරීම වගේ දේවල්. තව එකක්, මුන් ඉන්න පිරිමි නේාසිකාගාරවල මහපොල ගත්ත දාට සල්ලි එකතු කරල ගණිකාවන් සහ මත්පැන් ගෙන්නගන පාටි දානව, ඇතුළත්මුදලිට පින් සිද්ද වෙන්න. මුන් බලය ගත්ත දාක රටටම මේ සෙතේ ලබනවා.

තමන්ට වඩා ඉගෙනගත්ත, පෞරැෂයක් තියෙන, තත්වයක් හෝ වෙන මොනවහරි දෙයක් තියෙන කෙනෙක්ව අනිවාර්‍යයෙන් කපනවා.  පොල්ලත්තගේව උදාහරණයකට ගමු. දොස්තර ජානක වන්නකුට විරැද්දව පොල්ලත්තගේ පළ කරපු පහළ පෝස්ටුව විද්‍යාත්මකව වැරදියි. ඒවගේම වන්නකුගෙ ක්‍රමය කලිනුත් තිබ්බ මෙයා නම දාගෙනය කියල උඩ පනින එවුන් එහෙම උඩ පනින්නෙ අමු තක්කඩි කමට. ලන්කාවෙ තරම් කොපි කරල නම දානවද වෙන කොහෙවත්? තියෙන තරමක් හින්දි දෙමළ ඉඞ්‍රිසි තනු වලට සින්හල සින්දු හද හද පුළුවන් හැම සොෆ්ට්වෙයාර් එකක්ම හොරට බාගෙන වන්නකු විතරක් වැරදි උනේ කොහොමද? ඊටත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් වන්නකු සොයා නොගත්තත් වන්නකු  ක්‍රමයේ ඩයට් ප්ලෑන් එක වන්නකුට අනන්‍ය එකක්, ඒ නිසා ඒ ඩයට් ප්ලෑන් එකට වන්නකුට පේටන්ට් එක උනත් ගත හැකි, පේටන්ට් තියෙන ඒ ගැන දන්න කෙනෙක් නිසා මම වගකීමෙන් කියන්නෙ. පොල්ලත්ත වන්නකු එක්ක අවුල් වන්නකු ජෙප්ෙක් නොවන නිසා. වන්නකු රටට කරපු සේවය සෑහෙන්න ලොකුයි. නමුත් ජප්පො පට්ට හීනමාන කාරයො සහ අනුන්ට සමාජෙ කැපී පේන්න ලැබෙනවට පට්ට අකමැති කුහකයො.

පොල්ලත්ත, බණ්ඩ සහ තව එකෙක් සචින්තය ද කොහෙද, සෙට් වෙලා පැතුම් කර්නර්ට විරැද්දව බොැ කොන්ස්පිරසි හදල ගේම දුන්න හැටි මම පෝස්ට් එකක් ලියල විස්තර කලා කලින්. පැතුම් කර්නර් උගත් දොස්තර කෙනෙක්. මේ වගේ බොරැ වලට මුන් කවදාවත් නිවැරදි කිරීම් කරල තියෙනවද, නෑ කවදාවත් නෑ. වන්නකු මඩ ඔරිජිනල් පෝස්ට් එක චාන්‍යා හේරත්ගේ. උන් ඔක්කොම යාළුවො මල්ලී.






දෙවනුවට මම පොල්ලත්තගේව උදාහරණයකට ගන්න කැමති පොල්ලත්තගේ නිතර විහිළුවට පළ කරන මධ්‍යසාර සමඟ ඡායාරෑප සහ එකවර ගෑනු ගණනකට ලව් කරන ගොන් ජෝක්ස්. පොල්ලත්තගේ නිතරම මේ ගොන් ජෝක්ස් කරනවා. සමාජවාදි සාධාරණ පොල්ලත්තගේ ගෙ හැසිරීම ධනවාදී රසික ජයකොඩිට හෝ මන්ජු නිශ්ශන්කගේ වැදගත්කම එක්ක කොම්පෙයා කරන්න. කාන්තාවක් වශයෙන් මම වඩාත් විශ්වාස කරන්නේ පුරැද්දක් වශයෙන් ගෑනුන්ව දෙකේ කොලේට දාන, හදිසියේ උද්ගෝශණයකට ගෑනු ඕන වෙලා සහෝදරියනි අපි ඔබ සමඟයි කියා ගෙන එන, බයිපෝලර් පොල්ලත්තගේ නෙමේ. පෞද්ගලික ජීවිතේ විනයක් නැති, නොයෙකුත් දුරාචාර වලට ඇබ්බැහි උන, හැදියාව අන්තිම එවුන් කවදාවත් රට හදන්නෙ නෑ. එහෙම හිතෙනවනම් ඔළුව බලව ගන්න.




සුදුමැණිකේ 

ඉන්න රට හදන්නට ඇවිත් රට පැන්නේ ගෝටයි

මං අහද්දී ඔරවලා මනාපය දුන්නේ ඔයා ඌටයි

ඩුවල් ලව්ෂිප් කෙරිලි නෑ ළඟ මේ ඔරිජිනල් ප්‍රේමෙයි

මගේ හිත ගලවලා බැලුවොත් ඔයයි අංජලියි විතරයි 👍

අරගළය පටන් ගත්ත මුළම මම පොල්ලත්තගේගෙ පෝස්ට් එකකට එ් එන් ශානක කියල කොල්ලෙක් දාපු කොමෙනටුවක් යොදා ගෙන මීම් එකක් හැදුව. ඒක තමා "බඩක් ලැබුනා චිත්‍රා දෝණිට ගේක හිටියට කන්දේ- කවද වෙනකන් ... නන්දේ කියල. ඔරිජිනල් මීම් එකේ මම එ් එන් ශානකගෙ නමත් දැම්ම මොකද ඒක මගේ කවියක් නොවන නිසා. ඔය දෙපදයම මම ඒ කාලෙ මගෙ පෝස්් එකකටත් දැම්ම ටයිටල් එකට, එතනදීත් මම එ් එන් ශානකගෙ නමත් ටයිටල් එකට දැම්ම. නමුත් පස්සේ පොල්ලත්තගේ ඒ කවියට උප්පැන්නෙ දීල තිබුණ, පෝස්ට් පවා හදල තිබ්බ අන්න මගේ කවිය ගගා. දැකල තියෙනවද  පොල්ලත්තගේ ඒ කවිය නොවන එයාගේ වෙන එකම කවියකටවත්  අන්න මගේ කවිය ගගා පෝස්ට් දානව? 

5.  පොල්ලත්තගේ අද අපූරැ අදහසක් කියල තියෙනව. රෝස පාටින් පෙන්නල තියෙන්නේ ඔරිජිනල් කතාවට පොල්ලත්ත ඇඩ් කරපු ටික. පොල්ලත්ත කතා කරන්ෙ ගජමිතුරැ ධනවාදය ගැන මිසක නියම ධනවාදය ගැන නොවේ.  එෙනම් මුල් පෝස්ටුවටත් පුටින්ගෙ සමාජවාදය ඇතුළත් කරන්න තිබුන. දැන් මේ ගැන කෙනෙක් අහල තිබ්බම සමාජවාදය මේක නෙමේ equity ලු. කාටවත් උදාහරණයක් දෙන්න පුළුවන්ද equity තියෙන සමාජවාදී රටක් මේ ලෝකේ, අනික රෝස පාට කොටසෙ වගේ වරප්‍රසාදලාභී චරිත සමාජවාදී රටවල වඩාත් සුළභයි. ඇනිමල් ෆාම් movie එකේ (https://www.youtube.com/watch?v=eaVTC0C5UlM) මේ යථාර්තය සරළව තියෙනව. 

පොල්ලත්තගේ  තමන්ට යන්න ඕන තැනට යයි. පොල්ලත්තගේට කඩේ යන ඕගොල්ලො ගැන කණගාටුයි. රැට්ට ඕගෝලන්ගෙ අරගලයේ නායකකම ගත්තනේ, අද රැට්ට කෝ? හරිනම් අදත් නායකත්වේ ඉන්න එපෑ. ලන්කාවේ මිනිස්සු දැන්වත් යුටෝපියාවෙන් ඇත්ත ලොකයට ඇවිත් හරි තීරණ ගත යුතුයි. රනිල්ට වඩා සිය ගුණයක මිලේච්ඡත්වයක් ලන්කාවේ වමේ තියෙන්නෙ. කැම්පස්වල මම ඒක දැකල තියෙනව. ආසමනම් අත්විඳලම බලන්න. මගේ යෝජනාව ලන්කාවේ වමේ පක්‍ෂ ඇතුථු සියළුම පවතින දේශපාලන පක්‍ෂ අතු ගෑවී අළුත් දේශපාලනයක් ලන්කාවට ආ යුතුයි.


"එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -

"හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

 ඊලගට තිබ්බ final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා, 

"ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

ඒ වෙලාවෙ පන්තියෙ දොර ඇරගෙන බෑග් එකක් දාගත්ත ළමයෙක් පන්තියට ආවා. තුවක්කුවක් ගත්ත හැඩිදැඩි ආරක්ෂකයෙක් දොරළඟ හිටගෙන හිටියා.

මහාචාර්යතුමා තරහින් තමුසෙගෙ බාප්පගෙ ආණ්ඩුව කියලා හිතුවද විනයක් නැතුව දොර ඇරන් පන්තියට එන්න ? කියලා ඇහුවා.

මහාචාර්යතුමා දිහා බලපු ළමයා...

httpතෝ... ඔව් බාප්පගෙ ආණ්ඩුව තමයි. ඇයි උඹ මොකක් කරන්නද ? whotho මම ඊයෙ රෑ වෙනකන් සැටලයිට් එකක් හදලා, උදේ ඇහැරිලා පොඩි උන්ට කවලා, රගර් ප්‍රැක්ටිස් ගිහිල්ලා, PHD එකේ වැඩකඩ මේ කැම්පස් එකට ආව ගමන්, අලුත් සින්දුව වීඩියෝ කරන අර කොනේ මේසේ ඉන්න මගෙ යාලුවව එක්කං යන්න ආවෙ.. කටගහන් ආවොත් තියනවා දැනගනින් !

කියලා කිව්වා...

ඊටපස්සෙ මහාචාර්යතුමා අඩියක් පස්සට ගිහින්,

නීතිය යුක්තිය සාධාරණය කියලා දෙයක් තියනවා කියලා උඹ දන්නැද්ද ? උඹට සල්ලියි බලයයි තිබුණා කියලා එහෙම කරන්න බෑ. සමානාත්මතාව කියලා දෙයක් තියනවා..

මහාචාර්යතුමා දිහා බලපු ළමයා ඇඟිල්ල දික්කරන් මෙහෙම කිව්වා...

ඇයි Httpතෝ උඹම නේද දැන් කිය කිය හිටියෙ සමාජ සාදාරනය ප්‍රැක්ටිකලි වෙද්දි අරකයි මේකයි වෙනවා කියලා. ඒක තමයි මේ වෙන්නෙ. දැන් මොන පගක්ද මේ කියන්නෙ. උඹ මුංට කියපු විදිහට මට ටෝක් කරන්න උඹ මගෙ ලෙවල් එකට ඇවිල්ලා හිටිපන් ඉස්සෙල්ලා. උඹෙ නීතියයි විනයයි රෝල් කරලා ගhaගනින් පුK. 

මගෙ රේසින් කාර් එකේ ඇණයක්වත් වටිනවද whoතො උඹ. නඩු බලවලා කොරයි මට. අම්මටwho.!

කියලා ළමයා යාලුවවත් අරගෙන පන්තියෙන් එළියට ගියා. 

මේ කතාවෙන් ගන්න තියන පණිවිඩය තමයි හැම කතාවක්ම ලියන්නෙ පණිවිඩ දෙන්න නෙමෙයි. පණිවිඩ යවන්න වට්සැප් තැපැල් වගේ දෙයක් පාවිච්චි කරන්න කියන එක.."

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...