Saturday, March 6, 2021

හදවත ඔබේ හදුනන්නෙමි (for old song lovers)

හදවත ඔබේ හදුනන්නෙමි..... 
සෙනෙහස ප්‍රියේ මම දන්නෙමි....// 
පෙර අත්භවේ සිහිගන්නවලා
එක් ටැම් ගෙයක් තනවන්නෙමි....

මතකයි එදා ඔබ උන් හැටි.. 
සිතුවිලි රැහැන් අතරේ ගැටී..// 
එක හිත් හිතා ඔබ කි කතා 
මිහිරේ අදත් මසුරන් වටි .. 

හදවත ඔබේ...// 

භවයෙන් භවේ ඉපදී යළි..
සෙනෙහේ දමින් ඔබ හා වෙලී..//
 එක්ටැම් ගෙයක් මහදේ මවා
ඔබ ආදරෙන් රැක ගන්නෙමි..

හදවත ඔබේ.....// 

ගායනය : ගාමිණී රොඩ්රිගෝ 
සංගීතය: Unknown
ගී පද: Unknown


https://www.youtube.com/watch?v=k-pDuoxNpCY

https://www.youtube.com/watch?v=uGkmZxSj3iI

https://www.youtube.com/watch?v=6qgeyOWabhU

https://www.youtube.com/watch?v=wGIcy2gdAaw


එයාට තියෙන්නෙ ගොඩක් ගැහැණු පිරිමි හීනෙනුත් ප්‍රාර්ථනා කරන ලෝකයක්

එයාට තිබුනේ එකම එක ප් ‍ රශ්නයක් විතරයි ! එයාට අඩුපාඩු වෙලා තිබුනේ, හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක්. පාලුව බෙදාගන්න කෙනෙක්. ආදරය කරන්න කෙනෙ...