Sunday, July 19, 2020

දන්න කෙනෙක් කියපන්කෝ...


Image may contain: text

දන්න කෙනෙක් කියපන්කෝ යම රජ්ජුරැවො අපායට ගියේ පවු කරලද පින් කරලද?



දන්න කෙනෙක් කියපන්කෝ යන්තම් කරවල බැදුමක් බැද්දම, නාන තොටුපලට ගියාම සෙට්වෙන මහසෝන රීරියකා කලු කුමාරය ඇමරිකාවෙ එන්ගලන්තෙ එවුන් රෑ කැළෑවෙ අමු ඌරැ මස් බාබකියු දානකොට එන්නැත්තෙ මොකද ?



දන්න කෙනෙක් කියපන්කෝ මහසෝන රීරියකා කලු කුමාරය මෝහිනී අකාලිකද අළුත් යක්කු බිහි වෙන්නෙවත් සියවස් ගණන් පරණ යක්කු චුත වෙන්නෙවත් නැත්තෙ මොකද?



දන්න කෙනෙක් කියපන්කෝ කලු කුමාරය උඹේ ආච්චිට අම්මට බැල්ම දාල උඹේ දුවට මිනිපිරීටත් බැල්ම දාන්න නියමිතද? මෝහිනී උඹේ සීයව, තාත්තව බය කරා වගේ උඹේ පුතාව, මුණුපුරාවත් බය කරන්න නියමිතද?



දන්න කෙනෙක් කියපන්කෝ එදා සාස්තරකාරයො මොළ හේදුවෙ නැත්නම් පණ්ඩුකාභයගෙ මාමල ඌව මරන්න ට්‍රයි කරන්නෙත් නෑ ඌ මාමලව මරන්න ට්‍රයි කරන්නෙත් නෑ නේද ? සාස්තරකාරයො ජ්‍යෝතිෂ්‍ය කාරයො රට වනසපු එකට පරණම උදාහරණයක් වත්ද?



දන්න කෙනෙක් කියපන්කෝ ලoකාවෙ එවුන් මෙච්චරටම ගොන් ඇයි?

5 comments:

  1. ෧ පව් කරලා.
    ෨ එහෙ වෙන යක්කු ඉන්න නිසා
    ෩ උන්ගේ ජීවිත කාලය දිගයි.
    ෪ මට අදාල නැත.
    ෫ ඒ සාත්තර කාරයට පින් සිද්ධ වෙන්න විදේශ ආක්‍රමණිකයන්ගෙන් රට නිදහස් වුනා.

    ReplyDelete
  2. උත්තර දාන් නැද්දෝ?

    ReplyDelete
  3. මේවට උත්තද දෙනවා කියලා , උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මේව open ended questions අනේ, තමන් දෙන උත්තරය අනුව තමන්ගෙ ජීවිතයේ success එක තීරණය වේ.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...