Friday, February 9, 2024

කමලාසනී - සoගීත් නිපුන් P. V. NANDASIRI



කමලාසනී 
වන්දනී
කරුණා විලාසී
ජය දේවී

ගයනී
කලා මධුරී
ප්‍රියභාෂණී
වීණාධාරී...!

භග්‍යනී
ප්‍රභා ධරණී
රඝු රංගනී
ශෝභා දේවී

පුෂ්පාංජලී
කූජනී
ජනනී
ජනානී

කමලාසනී කමලාසනී
රාගීනී
ජයවේ 
කමලාසනී

කමලාසනී වන්දනී
කරුණා විලාසී
ජය දේවී


හිතක පිපුණු මල් චිත්‍රපටියෙන් : කමලාසනී

ප්‍රබන්ධය: ධර්මසිරි ගමගේ
සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය: සංගීත් නිපුන් පී වී නන්දසිරි 

හම්සධ්වනී රාගය ඇසුරින් කල විශිෂ්ථ නිර්මාණයක්.

2 comments:

  1. https://thattayagekolama.blogspot.com/p/blog-page_70.html මෙයත් කියවන්න!

    ReplyDelete
    Replies
    1. හරිම වැදගත් ලිපියක්, පී වී නන්දසිරිගේ තවත් ගීත තිබුනත් ඒව ජනප්‍රිය නැහැ ඒ වගේම ඒව එතුමගේ හැකියාව පෙන්වන්නෙ නැහැ කමලාසනී වගේ. කොහොමත් හැම ක්‍ෂේත්‍රයකම හැකියාව සහ විනය තියන මනුස්සයො කපල තක්කඩි ඉදිරියට ඒම සිදු උනා.

      Delete

තමන්ට කෙළවනතෙක් පුරුෂාධිපත්‍යයට සපෝට් කොට තමන්ට කෙළවුනාම අඬන පික්මී ගැහැණු

  නියම වින්දිතයා (victim) සහ වින්දිතයා වේශයෙන් පීඩකයාට සහය දෙන්නා (enabler) ගැන තේරැම් ගන්න එක හරිම වැදගත්.  මේ දෙදෙනාම (පීඩකයා, එනේබ්ලර්) ප...