Wednesday, March 15, 2023

ප්‍රසිද්ධ පැරණි හින්දි ගායකයන් ලන්කාවේ ගීත ගායනා කරපු අවස්ථා

 බන්දුල ගමගේ මහත්මයගේ යූ ටියුබ් චැනල් එක අහම්බෙන් දැකල මේ වීඩියෝ දැක්කෙ. බෙදාගන්න හිතුන.

 https://www.youtube.com/@i.g.bandula446


1. 80 දශකය මුල් භාගයේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති මැයි දින උත්සවය හා සබැඳි සංගීත ප්‍රසංගයක දී භාරතයේ ජනකාන්ත ගායක මොහම්මද් රෆී සිංහල ගීතයක් ගැයූ සුවිශේෂී අවස්ථාවකි මේ.  භාරතයේ වාදන ශිල්පීන් සංගීතය සැපයූ අතර   එරට  ආධුනික   ගායිකාවක් ගායනයෙන්  සහය වූවාය.   https://www.youtube.com/watch?v=CWnQSYCVv3c


2. හෙළයේ විශිෂ්ට ගායන ශිල්පී සුනිල් සාන්තයන් ගැයූ  ගීතයක් භාරතයේ ජනප්‍රිය ගායක මහේන්ද්‍ර කපූර් ගායනා කළ අවසථාවක්.  ඔහු අප රටේ පැවැති සංගීත ප්‍රසංගයකදී මේ ගීතය ගායනා කළා.https://www.youtube.com/watch?v=Ha3vN0EmnAM


Please subscribe his channel to support great work.



3 comments:

  1. බොහොමත්ම ස්තූතියි මේ චැනල් එකට යන්න පාර පෙන්නුවට. ඒ වගේම මන්නා ඩේ විසින් ජයසිරිමහ බෝධි ගීතයත් ගැයුවා මතකයි!

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි මේ චැනල් එකට යන්න පාර පෙන්නුවට. ඒ වගේම මන්නා ඩේ විසින් ජයසිරිමහ බෝධි ගීතයත් ගැයුවා මතකයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ චැනල් එක සුපිරි. මම කැමතිම දෙයක් තමයි තියන සියළුම විස්තරත් සපයල තියෙන එක හැම ගීතයකටම.

      Delete

"අපේ කාලේ ඔහොම නෑ.. දැන් හැදෙන උන්ට සැප වැඩියි" කවදාවත් ඔබේ දරුවට මෙහෙම කියන්න එපා..! ✋by Amuthu Facebook Post

සමාජ මාධ් ‍ යයේ සැරිසරන විට අපට නිතරම ඇහෙන, දකින වාක් ‍ යයක් තමයි මේ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තරුණ දරුවන් දෙස බලා නිතරම පවසන මැසිවිල්ලක...