Friday, January 27, 2023

වමට බැරි ඇයි | ධනවාදය දුෂ්ටයිද | හතලිස්පන්දහේ පඩියටත් බදු ගැහුවොත් .......


හඳුන්නෙත්ති එකක් කියනව අනුර එකක් කියනව  ටිල්වින් එකක් කියනව  සල්ලාල් එකක් කියනව  කුළියට කහින නූගත් කාඩර් සෙට් එක තව එකක් කියනව

බුද්දාගම ඇදහිල්ල වගේ තමා ඒකත් බුදුහාමුදුරැවො එකක් කියනව මහනායකල එකක් කියනව නිල් කටරොඩ්ඩ එකක් කියනව ඇපල් විජේ එකක් කියනව. මහනායකලව ඇපල් විජේලව කොටුවෙ පොඩ්ඩලව නිල් කටරොඩ්ඩව උඩදාගෙන ඉන්නෙ වෙන කව්‍රැවත් නොවේ මිනිස්සුමයි නොයෙක් තක්කඩි හේතු වලට. 

මේ හැම දේකටම වග කියන්න ඕනේ මිනිස්සු, විශේෂයෙන්ම ඩයස්පෝරාව. ඇත්ත දැක දැක තක්කඩිකමට එක එකාට කඩේ යන මිනිස්සු. 

2 comments:

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...