Sunday, October 12, 2025

ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගෙන් මතුවන කාන්තා හින්සනයේ ටෞමාව

 

මේ වෙන කොට මම ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගේ සෑහෙන්න විෂම ලිංගික ආදර නවකතා ප්‍රමානයක් කියවල තියෙනව. මේ ලේඛිකාවෝ නරක පිරිමියෙකුගෙන් (තාත්තා, බෝයි ෆ්‍රෙඬ්, සැමියා) අපයෝජනයට ලක් වූ කාන්තාවන් බව මට කියන්න පුළුවන් බය නැතිව. මොකද ඔවුන් ඒ නවකතා වල පෙම්වතා චරිතය ගොඩ නගන්නේ අධික ටොක්සික් ගති සහිතව. මොවුන් ආදරය කියල කියන්නෙ කාන්තා වෛරී පිරිමියෙක් අමු ගොන් පිස්සු හටනකට වෙන්න පුළුවන් අභව්‍යම වැරදිම හේතු වලට සෙට් වෙන එක සහ ඊටපසු උන් අහවල් වැඩේ කරන හැටි ගැන පෝන් වීඩියෝ කොමෙන්ටරියක් දීමයි.

මේ කතාවල පහත ලක්‍ෂණ තියෙනව.

1. පෙම්වතා පට්ටම ටොක්සික්

2. පෙම්වතී පට්ට ගොන්

3. පිරිමියා පළමු පන්තියේ පුරවැසියා වන අතර ගෑනි දෙවන පන්තියේ පුරවැසියාය

4. ගෑනි පිරිමියාගෙන් පට්ට දුකක් විඳින අතර එම දුක පට්ට රොමැන්ටික්‍ය

5. අමු අමුවේ පෝන් කොමෙන්ටරියක් ලැබේ. ඒකත් ගෑණිට බලහත්කාරකම් කරන සහ ගෑණි ඊට හිතයටින් ආස ගනයේය

වට්පෑඩ් එකේ පිරිමි පිරිමි ලව්කතා ලංකාවෙ නැගලයන්න එක හේතුවක් විදියට මං දකින්නෙ එතන තියෙන ලව් එක පළමු පන්තියේ පුරවැසියො දෙන්නෙක් අතර වීම හන්ද බැලන්ස්. එකෙක් අනිකගෙන් උයවගන්නෙවත් වැඩකාරකම් කරගන්නෙවත් නෑ. උදාහරණයකට, මං කියෝපු පිරිමියෙක් ලියපු රන්තලිය වළව්ව කතාවෙ ටොපා තමා උයලදෙන්නෙ පවා බොටමට. බොටමගෙ පරම කාර්‍යය ෆෙමිනින්භාවය පවත්වාගැනීම. පුරැෂමූළික සමාජයක කතෘලා නිසාපිරිමි පිරිමි ලව්කතාවල පිරිමි දෙන්න අතර බ්‍රදර්ලි ලව් එක සහිතව මේ කතා ලියන්නෙ. ඉතින් මේ  පිරිමි පිරිමි ලව්කතා වඩාත් ආකර්ශනීයයි.




nnn





 


















No comments:

Post a Comment

ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගෙන් මතුවන කාන්තා හින්සනයේ ටෞමාව

  මේ වෙන කොට මම ලංකාවේ කාන්තා නවකතා ලියන්නියන්ගේ සෑහෙන්න විෂම ලිංගික ආදර නවකතා ප්‍රමානයක් කියවල තියෙනව. මේ ලේඛිකාවෝ නරක පිරිමියෙකුගෙන් (තාත්...