නියම පිරිමි යනු කවුද, ඇත්තටම නියම මිනිස්සු කව්ද, කියන එකට හොඳ උදාහරණයක් කමල් අංකල්. තමන්ගෙ සතුට තමන්ම හදා ගන්න එක, ජීවිතේ සාමකාමීව සතුටින් ඉන්න එක කමල් අංකල්ගෙන් හොඳට ඉගෙනගන්න ඇහැකි, උයනවට අමතරව. කමල් අංකල්ගෙ හැම වීඩියෝ එකක්ම පට්ට උනාට මම මේක තෝර ගත්තෙ, බලන්න කමල් අංකල් අර උයන අනිත් ගෑණුකෙනා එක්ක සහයෝගෙන් ගෞරවයෙන් මං පොර නොවී වැඩ කරන හැටි, පිරිමි ළමය හදපු අච්චාරැව අගය කරපු හැටි, හැමෝම ගෑණු ළමයට පාඩුවෙ ඉන්න දීපු හැටි, මේව හරිම වැදගත්. ටොක්සික් නැති මිනිස්සු. කමල් අංකල්ට තව තවත් හරියන්න ඕනේ.
Subscribe to:
Post Comments (Atom)
අවධානය යොමු කර ගැනීමේ ආර්ථිකය/Attention Economy - Part 2
දැන් එෆ්බී එකේ තියෙනවා හැට අට කෝටියක් විතර උදව් ඉල්ලා ලබා දෙන ගෲප් මේ උදව් එසේ මෙසේ උදව් නොවෙන අතර ෆෝන් කාඩ් එකේ රීලෝඩ් එකේ සිට නිවසක සියල...

-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
No comments:
Post a Comment