Thursday, January 23, 2025

සද්ධර්මාලංකාරය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම නොහොත් ආට් ෆැකල්ටි වල විද්යාර්ථීන්ගේ වැදගත්කම

 පසුගිය කාලයේ සද්ධර්මාලංකාරය කියවීමට සිතී එය බාගත කර ගෙන බලන විට එය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම මොනතරම් අභියෝගාත්මකද යන්න ඉගෙන ගැනීමට ලැබුනා.දහ හතර වන සියවස අග භාගය සහ පහළොස්වන සියවසෙහි මුල් භාගයේ (ක්‍රි. ව. 1341-1408) පැවති ගම්පොළ රාජධානි සමයේ විසූ ජයබාහු ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරය අද දවසේ ඇමරිකාවේ සිටින මට ඇඟිල්ලක් පරිගණක යතුරැ පුවරැව මත එබීම මගින් එසේ ලබා ගත හැකි වූයේ ආට් ෆැකල්ටි වල විද්‍යාර්ථීන්ගේ ඉමහත් වෙහෙස මහන්සිේ ප්‍රතිපලයක් ලෙසයි. එය එහි හැඳින්වීමෙහි සඳහන් විස්තරයෙන් හොඳින්ම පෙනේ. ස්ටෙම්  ස්ටෙම් ගගා වැළලෙන සමාජයකට  ආට් වල වටිනාකම පෙන්වීම සඳහා මම එය උපුටා දක්වනවා.

රටක් සමබරව දියුණු වීමට නම් science, technology, engineering and mathematics (STEM) වගේම Art අංශයේ ප්‍රාමාණික උගතුන් අවශ්‍යයි.
















No comments:

Post a Comment

සද්ධර්මාලංකාරය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම නොහොත් ආට් ෆැකල්ටි වල විද්යාර්ථීන්ගේ වැදගත්කම

 පසුගිය කාලයේ සද්ධර්මාලංකාරය කියවීමට සිතී එය බාගත කර ගෙන බලන විට එය පුස්කොළ පොතින් පරිගණකගත කිරීම මොනතරම් අභියෝගාත්මකද යන්න ඉගෙන ගැනීමට ලැබු...