Wednesday, February 22, 2023

ගොබ්බ අභිමානයට සුපිරි උත්තර

 

n
 
 නැවත පණ දෙමු හෙළ තාක්ෂණයට
හෙළයන්ගෙ සනීපාරක්ෂාව..
මූලිකව අපි සනීපාරක්ෂක ක්රම විදිහට හදුන්වද්දි වැසිකිළි කැසිකිළි පහසුකම් ගැන තමා මේ කතාකරන්නෙ..
සුද්දො කාපු තැනම පහරන කාලෙක අපෙ ආදි හෙළයන් ගලින් කැටයම් දැමූ අගනා වැසිකිළි බාවිතා කරා..
ඔවුන් ඒකාන්තයෙන්ම සිතන්නට ඇති..අනාගතයේදී මෙම වැසැකිලි ගල් ලෝකයා පුදුම කරන බවට..
සුද්දා ලංකාවට දීපු දෙයක් කියල හිතං ඉන්න ජල මුද්රිත වැසිකිලි තමා අතීතයේ මිහින්තලය වගේ ප්රදේශ වලදි හමුවෙන්නේ..
යූ හැඩය හා පදම් කල මැටි වලින් තැනූ නල පද්දති වගේම අගුරු/වැලි/ගල් වැනි දේ තට්ටු ලෙස යොදා අපද්රව්ය පිරිපහදු කරන ලද ජලය පිටතට මුදාහරින ක්රමවේදයන් වල නටබුන් සුරක්ෂිතව හමුවෙනවා...
අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.
සෙන්ටිමීටර 10ක් ගැඹුරට (තොරතුරු ගත් මූලාශ්ර වල සදහන් වන්නේ වැසිකිළි නල ගොඩක් ගැඹුරට යවන්නේ නැහැ.ගල් පුවරු කියන්නේ කැසිකිලි වල අප ජලය බැස්සවූ කානු මැටි නල උනත් පොළව මට්ටමින් තමයි යවල තියෙන්නෙ) කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.
සුද්දා වැද්දා කාලෙ අහසින් ගිය අපිට...කලු ගලත් මෙලෙක් කරල හැඩ මවපු අපිට අද වෙලා තියෙන දේ දැක්කම දුකය්...
උපුටා ගැනීමකි ..





සුපිරි උත්තර

කුරුවිට ලමයා
අනේ පලෑං බං යන්න ..අතීතෙ රීපු හැටි වැඩක් නෑ.. දැන් රෙන්න පුගේ ගූ නැත්නම් ..

    • Reply
    • Share
    • 3h
  • Shanaka Gunasekara
    සුද්දා ඒ කාලේ කාපු හැමතැනම පැහැරුවා කියන්න සාක්ෂි තියෙනවද?
    • Like
    • Reply
    • Share
    • 3h
    • Ridma Hewavitharana
      Shanaka Gunasekara දැන් මේකත් කොහේ හරි තිබුන ලිපියක් උස්සගෙන ඇවිත් දාල ගෲප් එක රන් කරවන්න ...
      ඔය ආකල්පෙම තමයි දේශපාලනිකව පාවිච්චි කරලා අඔඒ අහවල් එක මාරයි කියලා අපිව ගොන්නු කර කර ඉන්නෙ ..
      අවුරුදු දාස් ගානකට කලින් රීපු එකට ආඩම්බර වෙනවා දැන් මේ ඇඳිවතේ රෙවිල ඉන්න එකට මුකුත් කරන්නෙ නැතුව ...
      මුන් වගේ වුන්ට තමා ෆුඛ මහල බඩයන්න බෙහෙත් දෙන්න ඕනෙ ...
    • Shanaka Gunasekara
      මෙන්න ඒ කාලේ රෝමයේ public toilet .. අපේ මෝඩාභිමානය තමයි හැමදාම හරහට හිටියේ..
      May be an image of outdoors and brick wall
      • Like
      • Reply
      • Share
      • 3h
    • Rusiru Perera
      සුද්දා ඒ කාලෙත් අපිට වඩා දියුණුයි. මීටත් වඩා දියුණු වැසිකිලි පද්ධති ඒ කාලෙ මහ ජනතාවට ඒ රටවල තිබිල තියෙනව. අපේ රටේ ඕවා තිබිල තියෙන්නෙ රජවරුන්ටයි ආරාමවලයි. පොඩ්ඩක් ගූගල් කරල බලන්න. 2500 අරකයි මේකයි ගගා පම්පෝරි ගහන නාකි හැත්ත ඕවා දන්නෙ නෑ. අපේ පරම්පරාවවත් පුරුදු වෙන්න ඕනි අපිට වගේම ඒ රටවලටත් අපිටත් වඩා ගොඩක් දියුණු අතීතයක් තිබුනා වගේම ඒවාට ගරු කරන්නත්. ඒ වගෙම ඒ රටවල් දියුනුවෙන් දියුනුවට ගියා කියලත් අපිට අපේ ජීවිත කාලෙදි කවදාවත් ලඟා වෙන්න බැරි මට්ටමක ඒ රටවල් දැන් ඉන්නෙ කියලත්.
      අපේ රටේ මේ නිර්මාණ විශිෂ්ඨයි. ඒව අපිට අභිමානයක්. ඒවා අපි ආරක්ශා කරගන්න ඕනි. ඒත් ඕවයෙන් කිසිම වැඩක් නෑ දැන්. මගෙ අදහස නම් ඉතිහාසය පුරාවිද්යාව විශය හදාරන අය ඇරෙන්න අනිත් අයට ඉතිහාසය පාඩම් වෙනුවට ලමයින්ගෙ ආකල්ප වැඩි දියුනු කරන මොනවහරි විශයක් සිලබස් එකට දාන්න ඕනි. නැත්නම් ලෝකෙ ඉස්සරහට යන වෙන මොකක් හරි විශයක්. ඒක අපේ රටේ අනාගතේට ආයෝජනයක් වෙයි.
    • කාටහරි ඇත්ත දැනගන්න ඕනෙනම් බලන්න - https://www.youtube.com/watch?v=50NL51b7Yy0&t=539s


 




මේ වගේ පච කෙළ කෙළ සුද්දොන්ට පස් පඩන්ගුවෙ බනින එළ.නගෙ ප්‍රොෆයිල් පින්තූරෙ ඉන්නෙ ලන්කාවෙ බබෙක් නෙමේ සුදු බබෙක්. යකූ මුන් තරම් දෙපිටකාට්ටු සත්තු ! එක්කො සුද්දෙක්ට කියල සුදු බබෙක් හදා ගන්න බැරි උන ඇරියස් කවර් කරනවද කොහෙද.



No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...