Thursday, July 14, 2022

'' ගෝල්ෆේස් ඩීල්කාරයෝ - 01 ''


ඊයෙ සමහරැ මැරෙන්න හැදුවනෙ පැතුම් කර්නර් මිනිස්සු ලව්වා පාර්ලිමේන්තුව වටලවනව ගගා, මම ඒ වෙලාවෙත් කිව්ව මේක සේපාල් අමරසිoහ ඇතුලු ජවිපෙ වැඩක් කියල. අන්න සේපාල් අමරසිoහ කියනව ඒක ඒ විදියටම මේ වීඩියෝවෙ. ඒ මනුස්සය හරි හෝ වැරදි හෝ තමන් කරන්න හදපු වැඩේ වගකීම ගැනීම අගය කරනවා. රැට්ට වගේ තුට්ටු දෙකේ ඩීල් කාරයන්ගෙ ලණු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කන තරමට ගලිබල් වෙන්න එපා.

පැතුම් කර්නර්ද ද්‍රෝහියා නැත්නම් ගොන් ජෝකර් රැට්ටද, ඕයි බන්ඩා, පොල්වත්ත, නාඔටුන්න, ලියනවලකො රැට්ට ගැනත් (පැතුම් කර්නර්ට කෙළවන්න හොඳට කල්ලි ගැහිල කතා වෙලා ගේම දෙනව වගේ) තමුසෙල ඩීල් කාරයො නෙමේ නම්. 

අරගලයේ සාමූහික වගකීම කඩ කල ඩීල් රැට්ටා අරගලයෙන් පන්නමු - සමාජ මාධ්‍ය පොරවල් ඌත් එක්ක ඩීල් දමා නැත්නම් තම පෑන ඒ සඳහා මෙහෙය විය යුතුය.

3 comments:

  1. සචින්ත ප්‍රමෝද් නාඔටුන්න, චමල් පොල්වත්ත, ජේමිස් බන්ඩා, පැතුම් කර්නර්ද ද්‍රෝහියා නැත්නම් තමුසෙලගෙ ගොන් ජෝකර් රැට්ටද, ලියනවලකො රැට්ට ගැනත් තමුසෙල ඩීල් කාරයො නෙමේ නම්.

    ReplyDelete
  2. ජවිපෙ සහ පෙරටුගාමීන් මුල ඉඳලම පැතුම්ට බය උනා.මේ කට්ටි දෙකම බුද්ධියට සහ සංස්කෘතියට බයයි.ඒක තමයි පැතුම්ව මුලින්ම අරගලයෙන් පන්නලා දැම්මේ.තමන්ට අභියෝගයක් වෙන චරිත වලට මේ ගොල්ලො අරගලයට එන්න දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක මට තේරැම් ගන්න පුළුවන්, ඔය කෂඩ වමේ පක්‍ෂ කොහොමත් පට්ට කුහකයි. මට මාරය නැගල ඉන්නෙ සමාජ මාධ්‍ය වල පට්ට රැඩිකල් විදියට රඟන බේසිකෙ පුතාල එක්ක, මුන් පෙනී සිටින්නෙ සිස්ටම් චේන් ජ් එකකට, ඒකෙ මූළිකම දෙයක්ලු රටේ ශක්තිමත් නීතියක්, හැබැයි උන්ම මෝටිවේශන් අප්පච්චිටයි කර්නර්ටයි වල් රැට්ටගෙ කැලෑ උසාවියෙ නඩු අහල, කැලෑ ක්‍රමේට ගහල එළවනකොට මීක් නෑ.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...