Friday, September 10, 2021

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සමඟ ජීවත් විම (ඇසට හුරුකරගමු) by 😪https://www.facebook.com/wasan.dhananjaya

 


ලස්සන දෙබසකුත් යටින් තිබුනා.

Romanian Matiya

ලංකාවෙ කකුල් අතපය කොරවෙනකං ඉදගෙන සුද්දන්න්ට ජංගි,බොඩි මහන අර අපේ අහිංසක කොල්ලො කෙල්ලොන්ට ඕකෙන් හොදක් වෙන්නෙ.. ... හොයල බලපන් මචන් ලංකාවෙන් කොච්චර රට යවනවද... ලංකාවට වෙන රටවලින් ගෙන්නනවද.. කියල... අපේ එවුන්ට සත පහකින් හරි වැඩක් වෙන දේයක් ඕක... කරන හැම මගුලම හරි කියන්නෑ...


Wasan Dhananjaya

Romanian Matiya ඔයා කියන්නෙ ජොක්කු ගැනයි ජංගි ගැනයි. ලංකාවෙ ඉන්න එවුන්ට දැන් තේරෙනවා මේකෙ ඉන්න පුළුවන්ද බැරිද කියලා? ඔයාලත් රට ගියේ මේකෙ ඉන්නම පුළුවන් නිසා නේ? 🤔 Profile එකේ පහලට ගිහින් බලන්න අපි කලේ මොනවද කියලා? මේ කිසි දෙයක් කරගන්න නෑ මුන් කරන පිස්සු වැඩ වලින්? ජංගියයි ජොකාගෙනුයි එහාට ගිහින් තහනම් කරපු අනිත් බඩුත් බලන්න.

 · 6h

Romanian Matiya

Wasan Dhananjaya මම කීවෙ මේ පෝස්ට් එකට අදාලව විතරයි..😁

 · 5h

Wasan Dhananjaya

Romanian Matiya පෝස්ට් එකේ ලොකු තේරුමක් තියනවා. කන්න නෑ අඳින්න නෑ, ඉන්න නෑ ඉඩමක් නෑ යන්න එන්න තැනක් නෑ, දියුණු ලෝකෙ ගොඩක් ඒවා මෙහෙ නෑ, තිබ්බත් ගන්න බෑ 😊

 · 5h

Romanian Matiya

Wasan Dhananjaya ඒකට එකගයි...☺️❤️





 




No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...