
වෙන රටවල නීති රීති වලට ඔළුව නමාගෙන ඉඳල ලoකාවට ආපු ගමන් නිලධාරීන්ට පුප්පමින් නීති රීති කඩකරන මොළේ නැති අන්තිම ආත්මාර්ථකාමී කාළකන්ණින් විශාල දඩයකට යටත්ව බරපතල වැඩ සහිතව මාස දෙකක්වත් හිරේ දමන නීති සැකසිය යුතුයි. රැපියල් 7500 කියන සුළු මුදල ගෙවන්න බැහැ නොමිළේ quarantine එකේ ඉන්න ඕනලු. නොමිළේ දෙන හැමදේටම අන්තිමේ වියදම් වෙන්නෙ ලoකාවෙ අමාරැවෙන් එදා වේල කන දුප්පත් මහජනයගෙ සල්ලි. එහෙම කරලත් සැප මදි වෙලා. ලoකාවටත් කොරෝන බෝ කරනකම් නින්ද ගියේ නෑනෙ. ඔබට සතුටුයිද දැන් ?

No comments:
Post a Comment