ආදරනීය පොලිස්පතිතුමනි,අනිවාර්යයෙන්ම මේ මයුරි කුමාරියි,අමාලි නෝනයි කියන දේ අහලා එයාර්පෝට් එකේදීම සුද්දියන්ට ඔසරිය අන්දන්න දැන් තියා හිතට ගන්ටෝනෑ..
මූදේ නාන්න බිකිනිය වෙනුවට දිය රෙද්ද අදින්න අනිවාර්ය කරන්ටෝනෑ.
දිය රෙද්ද කැඩිලා මූදේ ගහගෙන යද්දී ඒක අල්ලන්න වෙනම පොලිස් කිමිදුම් ඒකකයකුත් අනුයුක්ත කරන්ටෝනෑ..
මයුරි නෝනටයි,අමාලි නෝනටයි ලමයි අරන් බීච් යන්න පුලුවන් විදියට ඔය පර සුද්දෝ සුද්දියොන්ට අන්දවන එක සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම හෙනම වගකීමක් හරි.
ඔය එක එක කුපාඩියෝ සුද්දියන්ට සීනි කුරුල්ලා පෙන්නන්නේ උන්ගේ වැරැද්ද නිසා නෙවේ තනිකරම සුද්දියන්ගේ වැරැද්ද නිසා..
මොකද උන් කවදාවත් ලංකාවේ ගෑනුන්ට ඔහොම පෙන්නලා නෑ නේ.ඒ හින්දා එහෙම ගෑල්ලමයින්ට පාං කුරුල්ලා පෙන්නන පිරිමි ඉන්නවා කියලා අපේ ගෑනු අය අහලාවත් නෑ..
ආන්න ඒ නිසා අපේ රටේ සදාචාරය ගැන ඔය පර සුද්දො දැනුවත් කරන්න පොලිස් දෙපාර්තමේන්තුව හිතට ගන්ටෝනෑ..
ඒවා කියන්න යද්දී ඔය බස් වල ජැක් ගහන උන් ගැන එහෙම කියවෙන්නේ නැති වෙන්නත් වග බලාගන්ටෝනෑ...
...................................................................
හප්පා..හිතහල්ලාකෝ නිකන් සිංහලත් ඉංග්රීසි වගේ ලෝක ප්රසිද්ධ භාශාවක් උනා නම් කොහොමට තියෙයිද මුතු ඇටේ නම්බුව කියලා..
ජාත්යන්තරේට මල් තියලා වැඳහල්ලා අපිවත් තියාගෙන මේ ලෝක ගෝලේ මේන්ටේන් කරනවාට..
මුතුමුදලිගේ නිශ්ශංක
1h
·
අපරාදේ මාස ගානක් දුක්විඳලා, විස්තර හොයලා, තෙරපිස්ට්ලා එක්ක පවා කතා කරලා, ඒ තරම් කට්ටක් කාලා 'ජැකාස්' ලිව්වේ. මේ ඇන්ටිගෙන් අහගත්තනම් අමාරුවක් නැතුව ලියන්න තිබ්බා. 😎
මෙයා කියන විදියට ගැහැනුන් ආතල් එකට තමා දූෂණය වෙන්නේ, ඒ අය රේප් කරන්න එන එකාට සිග්නල් එක දෙනවා 'අහ් වරෙන් ඇවිල්ලා කරලා පලයං' කියලා.
බස් වල යන ගැහැනුත් එහෙමයි තද වෙන්න ඇඳගෙන පස්ස දීගෙන ඉන්නවා 'අහ් අයියා එන්න මේන් මගේ පස්ස අතුල්ලන්න ප්ලීස් පොඩ්ඩක් කරලා යන්නකෝ' කියලා.
එතකොට පව් මට මේක කියන්න හිතෙන්නෑ.... ඉස්කෝලේ යන ගැහැනු ළමයි... මම ජැකාස් පොතෙන් වැඩියෙන්ම කතා කලේ ඒ ළමයි ගැන.. එ ළමයි ඇදගෙන යන ඉස්කූල් ඇඳුම සිග්නල් එකක්... ඒකෙන් කියන්නේ අපී ඕපන් එන්න අපි ළඟටත් කියලා ( සිග්නල් එකක් දෙන නිසා පිරිමි එනවා නැත්නම් අහලකටවත් එන්නෑ කිව්වම මේවත් අයිති වෙන්න එපැයි)
අපරාදේ බස් වල ජැක්ගහන ජැක්කෝ ගැන පොතක් ලිව්වේ. Signal දීලා ගස්සවගන්න ගැහැනු ගැන ලියන්නේ නැතුව 🙂
ගැහැනු වෙලා තම වර්ගයා දිහාම බලන්නේ මෙහෙමනම්, පිරිමි ගැහැනු ගැන කොහොම හිතන්න ඕනේද?
No comments:
Post a Comment