Wednesday, September 17, 2025

🔴හැමෝම රාජපක්ෂ නමටත් බය වූ කලක අනුරට සජීවී වැඩසටහනකදී ආව දුරකථන තර්ජනය.


ලක්‍ෂ්මන් හුළුගල්ල කියන පජාත බ/ල්/ලා ගැන හොඳටම කියල තියෙනව සුධර්මා නෙත්තිකුමාරගේ හිටපු සැමියා පහත ඉන්ටර්වීව් එකේ.

මේ හුටපට වලට පසු නෙත්තිකුමාර පුත්‍රයා ගොඩනැගිල්ලකින් පැනල දිවි නසා ගන්නවා. https://english.gossiplankanews.com/2021/02/the-mysterious-death-of-nettikumaras.html


 චමුදිතය එක්ක මෙත්තසේනගෙ ඉන්ටවිව් එකක් අහම්බෙන් දැකල සිද්දිය මතක් උනේ ඒ කාලෙ කබ්බො ෆෝම් වෙච්ච හැටි.රට පැන්නේ නැත්නම් හුළුගල්ල මාව මරලා දානවා. රාජපක්ෂ වෙඩිමේ සල්ලි දෙන්නම් උදව් නම් ඉල්ලන්න එපා කිවුවා.





No comments:

Post a Comment

සේපාලිකා ගැන මගේ සතදෙක

  මම මැදිවයසෙ කෙනෙක්. ටීනේජ් කාලෙ ලෝකය දැකපු විදිහට මම දැන් ලෝකය දකින්නෙ නැහැ. ඒනිසා මේවගේ පොත් වල මෙලෝම රසක් සාහිත්‍යමය වශයෙන් මට දැනෙන්නෙ ...