ඇතැම් මිනිසුන්ට ඉතා දිග පොතකින් කීමට ඇති දේ කෙටි පෝස්ටුවකින් ලිවීමට හැකි තරම් උසස් නිර්මාණ ශක්තියක් ඇත. සචින්ත ප්‍රමෝද් නාඔටුන්න, ඔබත් එවැන්නෙක්.
//මං මේ කල්පනා කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ අපේ ඉස්කෝලවල, පන්තිවල හිටපු උන් කොයිතරම් වෙනස් වෙලාද කියලා,
වැඩිකල් නෙමේ මීට අවුරුදු දෙක තුනකට කලින් ට්‍රිප් යනකොට 'ශ්‍රී ලංකා මාමා අපෙ නැන්දගෙ දුව බැන්දා' කියලා ජාතික ගීය වෙනස් කරලා කියපු උන් පෝස්ට් දානවා, දෙමළෙන් ජාතික ගීය කිව්වම ජාතික ගීයට අපහාස වෙනවලු...
උදේට පන්සිල් ගන්නකොට අන්තිම පේලියට වෙලා බත්මුල් දිගඇරන් කාපු උන් පෝස්ට් දානවා, හැම ටවුමකම හවසට පිරිත් දාන රැල්ලක් පටන් ගමුලු...
දහම්පාසලේ උගන්නපු හාමුදුරුවෝ කොහෙටහරි යනකම් ඉදලා හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනපු උන් පෝස්ට් දානවා, මහා සංඝරත්නයට චීවරයට අපහාස වෙන විදිහට කතාකරන්ඩ එපාලු...
ඉස්කෝලෙ ඇරෙන වෙලාවට 'යෝ වදතං පවරෝ මනු ජේසු - ජේසුගෙ අම්මට භාගෙට පිස්සු' කියපු උන් පෝස්ට් දානවා, ආගමට අපහාස කරලා පොත් කෙටිකතා ලියන උන්ව රටින් එලවන්ඩ ඕනැලු...
හතේ අටේ පන්තිවල ඉදලම පෙන්වල දාගෙන ඇවිත් ඉස්කෝලෙටම වැල බෙදපු උන් පෝස්ට් දානවා, හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ඕන්නැහැල්ලු...
බලන්න නයනී මුන් කොයිතරම් ඉක්මනට හොඳ ළමයි වෙලාද කියලා...... 😌😌//
උපුටා ගැනීම
Zachintha Promod Naotunna
https://www.facebook.com/sachintha.promod.9?__tn__=%2CdKH-R-R&eid=ARCjqBSimhOIwF30HQ-rUHsu1fWuTB66MMtx_bTRR9MImUxedK4UwyB6bwFEMXCQO2J0Cx2Ds2eNkyTQ&fref=mentions
Subscribe to:
Post Comments (Atom)
මගේ පිට්ස්බර්ග් ගමනේදී හමු වූ පාසැලේ වැඩ්ඩා
පසුගිය කාලයේ මම පිට්ස්බර්ග් නගරයේ තිබ්බ සමුළුවකට සහභාගී වෙලා ඉඳල ඊයෙ තමා ගෙදර ආවේ. මේ සමුළුවේදී රසවත් සිද්ධි ගණනාවක් සිදු උනා. නමුත් ඒ අතරින...
-
ඇතැම් ශ්‍රී ලාoකික සිoහල බෞද්ධයන්ගේ බෞද්ධකම පෙන්වන විලාසිතාවක් වන්නේ නිවසට හරක් හෝ උෳරැ මස් ගෙන ඒමෙන් වැළකීමයි. එම නිවෙස් වල බොහෝවිට කුකුළු...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් ම...
-
https://hessianwithteeth.files.wordpress.com/2014/11/agnosticism-atheism.png (9.19.2019) ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් අඩවියේ පළවූ ...
-
තිස්ස ජනනායක ගැන කතා කරන්නට හිතන් නොසිටි වෙලාවක මුහුණු පොතේ එක් තරැණ දරැවෙකුගේ පෝස්ටුවක් දැක්කා. ඒ කුරුකුලසූරිය රවිඳු නිරංග ප්‍රනාන්දු පුතා...
-
අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා...
-
කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා...
-
උක්ත ගැටලුව මගේ සිතට තදින්ම දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බො...
-
පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුර...
-
1. එඩී ජයමාන්නගේ කොලොම්පුරේ ශ්‍රියා https://www.youtube.com/watch?v=vlwPsJk3Bfw 2. එඩී ජයමාන්න සහ මේබල් බ්ලිත් (?) ගේ මම මනමාලි ඔබේ htt...
වයසේ වැරැද්දද ?
ReplyDeleteLOL මම හිතන්නෙ hypocriteල වීමේ වැරැද්ද. ඇත්තටම මොකක්ද වයසෙ වැරැද්ද කියන්නෙ?
Delete